Other Way
Tuesday, April 10, 2012
පුලවක සඤඤාවෙන් සත්‍යාවබෝධයට
අහෝ බියුටි කචල් කොට හැඩ කරගත්
ජිම් ගොස් මස් පුම්බා ගත්
නෙක සළුවෙන් දවටාගත්
ශරීරය අවසන විය
පණුවනට රස බොජුනක් !
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment