Always saw, aged employees in various work places create hindrance to improving work flow, introducing new technology and streamlining the process. Many times they actively/furiously opposed new techniques to improve productivity.
R. Kiyosaki explains clearly why this happens. According to him many places are still using Industrial age practices and ethics that don’t suit Information age practices.
Industrial age system
- Job Security
- One job for life
- Defined benefit pension plans which employer is responsible of.
- Social security and Medicare benefits
- And most important of all : Seniority was an asset.
Which means older one got on the job more the value of him/her to the employer
Information age system
- Require financial security and independence
- People are free agents who can have many professions during their life time.
- Social security and Medicare is uncertain.
- Seniority is a liability because employers are always on the hunt for younger workers with more current technical skills who works for less.
Senior person might have better overall knowledge of how system works in a certain place. But as time passes his/her knowledge gets more and more out dated and he/she becomes less and less productive.
But business has to keep increasing their wages due to seniority. At a certain point senior worker will actively oppose a major process reengineering because it involves new skills/technologies that he/she is now not aware of.
Fascinating... yet has seen more than once.
Monday, July 19, 2010
Monday, June 14, 2010
අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසු පිරිසකටයාපනේ සරසවි සිසුහු පහර දී පළවා හරිති.
යාපනේ සරසවි සිසුන්ට දේශපාලනය අවශ්‍ය නෑ - මවිපිය පිරිසක්
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිය දේශපාලන කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට ගිය අන්තර් විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ඇතුළු දකුණේ සරසවි සිසුන් පිරිසකට යාපනය සරසවියේ සිසුන් විසින් ගල්මුල් වලින් පහර දී පන්නා දමා ඇත.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු උදුල ප්‍රේමරත්න ඇතුළු දකුණේ සරසවි සිසුන් 70 ක පමණ පිරිසකට පෙරේදා (12 වැනිදා) සවස මෙම ප්‍රහාරය එල්ල වී ඇත. අන්තර් විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත සරසවි සිසුන් අතර භික්‍ෂූන් වහන්සේලා 06 නමක් සහ සරසවි සිසුවියන් කීපදෙනකු සිට ඇත.මෙම පිරිස යාපනය සරසවි සිසුන් වෙත ගොස් ඔවුන් තම සංගමයට බඳවා ගැනීමට උත්සාහ දරමින් සිටියදී ඊට විරෝධය පෑ යාපනයේ සරසවි සිසුන් පිරිසක් මෙසේ ගල්මුල් වලින් පහර දී දකුණේ සරසවි සිසුන් පිරිස පළවා හැර ඇත.ඉන් අනතුරුව ඊයේ (13 දා) උදේ දකුණේ සරසවි සිසුන් වෙත ගිය යාපනය සරසවි සිසුන්ගේ දෙමවුපියන් සහ ශිෂ්‍යයන් පිරිසක් යාපනයේ සරසවියේ කටයුතු සඳහා දේශපාලන ශිෂ්‍ය සංගම්වල සහයෝගයක් හෝ මැදිහත්වීමක් අවශ්‍ය නැති බව පවසා වහාම යාපනයෙන් පිටවී යන ලෙසට තර්ජනය කර ඇත.තමන්ට රජය සහ හමුදාව සහාය ලබාදෙන බැවින් ඒ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවත්, වසර ගණනාවක් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයෙන් පීඩාවට පත්වී අඩපණව තිබූ අධ්‍යාපන කටයුතු දැන් සාර්ථකව සිදුකරගෙන යන අවස්‌ථාවේදී පටු දේශපාලනය ඊට රිංගවා තම දරුවන්ගේ අධ්‍යාපනය නැවත අඩාල කිරීමට ඉඩ නොතබන බවත් දෙමවුපියෝ වැඩිදුරටත් පවසා ඇත.
(සිරිමෙවන් කස්‌තුරිආරච්චි - Divaina 14/06/2010)
Well Done!. That’s how it shold be in every university in Srilanka. "Anthere" backed by opportunistic JVP is creating havoc in Srilankan university system since years now, using brutal methods to suppress the opposite views.
Well done again for all Jaffna students and parents for this wise act.

Subscribe to:
Posts (Atom)