Showing posts with label Life. Show all posts
Showing posts with label Life. Show all posts

Monday, February 13, 2017

මිල පාලනය

සියලු විද්‍යා වල සමානකමක් ඇත. කෙනෙක් විසින් හාන්සිපුටුවක වාඩිවී යමක් කල්පනා කර යම්කිසි මුලධර්මයක් ඉදිරිපත් කරනු ලබයි. ඉන්පසුව ඔහු හෝ වෙනත් පිරිසක් පරීක්ෂණ , නිරීක්ෂණ කර එම මුලධර්මය ගැන නිගමනයකට එළඹෙති. ආර්ථික විද්‍යාවද විද්‍යාවකි. කලින් කලට  විවිධ මිනිසුන් විවිධ ආර්ථික විද්‍යා මුලධර්ම ඉදිරිපත් කරති. නැතහොත්  අනාදිමත් කාලයක සිට මිනිසුන් අතර ජනප්‍රිය මුලධර්ම විවිධ මුහුණු වලින් කරලියට පැමිණේ. (උදා : රොබින්හූඩ් න්‍යාය - පෝසතුන්ගෙන් ගෙන දුප්පතුන්ට බෙදා දී ආදායම් විෂමතාවය නැති කිරීම , ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය  ). 

විවිධ රජයන් විසින් විවිධ කාල වලදී මෙම මුලධර්ම අත්හදා බලති.  ඇතැම් න්‍යායන් සාර්ථක ව පරීක්ෂණය සමත්වන අතර  ඇතැම් න්‍යායන් අසාර්ථක වේ. මිල පාලනයද ඉතිහාසයේ  නොයෙක්වර විවිධ රජයන් විසින්  ක්‍රියාත්මක කිරීමට උත්සාහ කල     මන්බඳිනා සුළු එහෙත් ඉතිහාසයේ නැවත නැවතත්  අතිශයින්ම අසාර්ථක වූ ආර්ථික විද්‍යා සිධාන්තයකි.

Economic facts and fallacies නම් පොතේ තෝමස් සෝවෙල් මෙයට උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ නගර වල ඉතිහාසයේ ක්‍රියාත්මක වූ  නිවාස කුලී පාලනය (rent control ) විග්‍රහ කර ඇත.  එහි පසුබිම් කතාව මෙසේ වේ. 
.   
  • නිවාස කුලී මිල  ඉහල නැගීම නිසා  දුප්පත් ජනතාවට නිවසක් ලබා ගැනීම අසීරු විය. 
  • නිවසක්  කුලියට ගැනීමට  තරම් මුදලක් නැති ජනතාවගේ ඉල්ලීම මත ප්‍රාන්ත ආණ්ඩු විසින් නිවාස කුලී පාලනය ක්‍රියාත්මක කරන ලදී.
  • මේ ක්‍රමය යටතේ  කුලියට නිවාස දීමේදී යම්කිසි පරාසයක වූ නිවාස සඳහා උපරිම  කුලී මිලක් නියම කරන ලද අතර  එය නියාමනය කිරීමත්  වැඩියෙන් කුලී අයකරන නිවාස හිමියන්  හට දඬුවම් දීමත් සිදු කරන ලදී. 
  • මේ නියාමනය සඳහා වෙනම  විචිත්‍ර රාජ්‍ය ආයතන සමුහයක් ද අලුතෙන්ම ස්ථාපනය කරන ලදී.
දුප්පත් මිනිසුන්ට යහපතක් වෙන  "හරි ශෝක්" දෙයක් මෙන් පෙනුනත් අවසානයේ සිදුවුයේ මෙයයි.

  • ලැබෙන කුලී මිල සහ  වෙන කරදර නිවෙස් නඩත්තුවට  ප්‍රමාණවත් නොවේ යැයි සිතු නිවෙස් හිමියන්   විසින් තම නිවෙස්  කුලියට දීමට  ලියාපදිංචි කිරීමෙන්  වැළකිනි.
  • නිවාස වසා තිබෙනවාට වඩා කුලියට දීමෙන් කියක් වත් ලැබේ යයි සිතු නිවෙස් කීපයක් හිමි  නිවෙස් හිමියන් තම නිවෙස් කුලියට දීමට ආණ්ඩුවේ ලියාපදිංචි කරන ලද  නමුත් ලැබෙන මුදල නිවෙස් නඩත්තුවට  තරම් ප්‍රමාණවත් නොවුන නිසා  එම නිවාස නඩත්තුවකින් තොරව වසර ගණනාවක් කුලියට දෙන ලදී. 
  • අලුතෙන් නිවාස හදා කුලියට දෙන ආයතන , නියාමනයට යටත් වෙන නිවාස නිපදවීමෙන් වැළකුණු අතර , නියාමයට යටත්  නොවෙන අධි මිල සුඛෝප භෝගී VIP  නිවාස පමණක් අලුතෙන් කුලියට දීම සඳහා  නිපදවිණි.
මේ නිවාස කුලී පාලනය ස්ථාපිත කර  වසර කීපයක් යන විට පැනනැගුන තත්වය පහත දැක්වේ 

  • අලුතෙන් නිවාස කුලියට දෙන ප්‍රමාණය  දැඩි  ලෙස පහත වැටුන අතර උග්‍ර කුලී නිවාස හිඟයක් ඇතිවිය. කුලී නිවාස ලබා ගැනීම සඳහා දීර්ඝ පොරොත්තු ලේඛන ගොඩ නැගුන අතර ඇතැම්  පාරිභෝගිකයන් හට  වසර ගණනාවක්  පොරොත්තු ලේඛන වල සිටීමට සිදුවිය. 
  • පොරොත්තු ලේඛන වල ට නම ඇතුලත් කරගැනීම  සඳහා යෝග්‍යතා පරීක්ෂණ සමත්වීමට සිදු වූ අතර ඒ පරීක්ෂණ වලින් සමත් වීම එන්න එන්නම අසීරු විය.  එම නිසා බොහෝ පිරිසකට මදක් වැඩි මිලක් ගෙවා හෝ  කුලී නිවසක් ගැනීම සිහිනයක් විය.
  • නඩත්තුවකින් තොරව වසර ගණනාවක් යාම නිසා කුලී නිවාස අතිශයින් අබලන් තත්වයට පත් වින. නමුත් මිල පාලනය යටතේ ඒ ගරා වැටුන නිවාස  (නිවසේ ස්වභාවය අනුව මිල අඩුවිය යුතුව තිබුන නමුත්  ) තිබු මිලටම  කුලියට දෙන ලද්දේ මිල රජය විසින් තීරණය කරන ලද නිසාය. 
  • නියාමනයට යටත් නොවෙන  අධි මිල සුඛෝප භෝගී නිවාස රාශියක් වෙළඳපොළට පැමිණි නමුත්  මිල පාලනයෙන්  යහපතක් කිරීමට උත්සාහ කල දුප්පත් ජනතාවට ඒ නිවාස වල කුලී මිල දරා ගැනීමට නොහැකි වීම නිසා ඒවායෙන් වැඩි පලක් ඔවුන්ට නොවිනි.  
  •  මිල පාලනය නියාමනය කිරීමට පිහිටවූ රාජ්‍ය ආයතන කිසිම එලදායකත්වයක් සමාජයට නොදෙන  ජනතාවගේ බදු මුදල් කාබාසිනියා වෙන සුදු අලි බවට පත් විය


අන්තිමේදී  මිල පාලනයෙන්  ලාබෙට නිවසක් ගැනීමට  උත්සාහ කල දුප්පත් ජනතාවට වසර ගණනාවක්  පොරොත්තු ලේඛන වල සිට ,  ගරා වැටුන නිවාස  වල ට නොසෑහෙන මුදලක් ගෙවමින්  මීයන් මෙන් දිවි ගෙවන්නට සිදුවිය. පොරොත්තු ලේඛන වල ට නම ඇතුලත් කරගැනීම  සඳහා යෝග්‍යතා පරීක්ෂණ සමත්වීමට අසමත් වූ මිනිසුන්ට පාර උරුම විය නැතහොත් උපයන සියල්ලම නොකා නොබී අධි මිල සුඛෝප භෝගී නිවාස  වල කුලී ගෙවීමට වැයවින.

සමාන කමක් දුටුවාද ? හාස්‍යයට කරුණ නම් ඉතිහාසයේ  නානාප්‍රකාර රජයන් විසින් ක්‍රියාත්මක කර අසාර්තක  බව ඔප්පු කරන ලද ආර්ථික විද්‍යා මුලධර්ම නැවත නැවතත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා පිරිස් අඩුවක් නැතිව කොතැනත් සිටීමයි. 

Those who do not learn from history are doomed to repeat it - George Santayana 

Tuesday, July 5, 2016

Australian housing bubble. When will it PoP!

Is it a good time to buy a home? Not really. Let’s see why.

For first time home buyers, It’s worth waiting for few more months or a year to get a great bargain. Well, it cannot be called a bargain, just a fair value for a normal dwelling. 

If first-time home investors are thinking of purchasing a second home for renting, it’s going to be a sad way of investing their capital. Reduction of interest rates and easy financing motivate more home renters to be home buyers. This leads to few renters chasing more rental properties which according to supply and demand will bring the rent prices down.  Furthermore, purchasing in a middle of a housing bubble makes investors pay exuberant monthly payment on a mortgage while pocketing less and less rental income, generating a negative cash flow each end of the month.  On top of that, seeing the perceived value of your home going down is not a pleasant experience. I used the term perceived value in here because, the reduction in price will be temporary and it will go up again, which I have explained in the last paragraph.  

Housing bubbles are formed when easy credit is available. But sustaining a bubble (to make the prices go up and up) is made possible by the acceleration of signing in to new mortgages.  Therefore, having a constant mortgage signing numbers is not sufficient enough to sustain a bubble. Mortgage signing numbers has to grow positively. When banks tighten their lending policies, increase initial deposit amounts and place barriers for foreign nationals to enter in to the housing market, it will cause acceleration to go negative. This negative acceleration takes some time to leak in to the economy and to housing market and I believe 2017 will be the time it will show up as a great reduction to house price tags.

Australian government's take on this matter will be pretty obvious though. Since some time, many countries are avoiding and postponing a contraction in their economy which are by the way natural in a capitalist economy as a boom-bust cycles through deficit spending and facilitating easy credit. I believe it will continue to happen in this time too. So there will be a temporary reduction in housing prices for 1 or 2 years and then it will start raging ahead again.  So a good time to buy is in late 2016 to mid 2017. If you miss that window , you may have to wait for 4-7 years more to get a sweeter deal.

To grow GDP and to provide jobs, government will encourage more housing projects in various ways and we all know where that’s going to end. You won’t need to go to China to see Ghost cities and Suburbs. YeY !! ?

Tuesday, February 9, 2016

Retreat at Nilambe, Srilanka

Few weeks back, I’ve had the pleasure of spending 5 days at the Nilambe (Pronounced Nil-lamba) Buddhist meditation centre in Srilanka.  It was a 5-day silent retreat conducted by Venerable Khema Dhamma, started on 4th December 2015.

In here I will put down my experience living, meditating and experiencing things in and around the centre during that few days plus some additional background information that might be helpful for a fellow practitioner or for a curious mind.

There are few ways to get to Nilambe and I used the route through Peradeniya to get there from Colombo. There is also a different route you can take through Gampola but either way you have to stop at the office junction. You can also catch the bus 633 from Peradeniya to Delthota via Galaha and get down at the Office junction.

From the Office Junction, its a 3 Km steep winding road up to the centre. This road is narrow, not well maintained and has few trenches created by running rain water that might be hard to get through if you are driving a vehicle with low clearance. Only a 4x4, a Maruti or a three-wheeler should be able to make it up to the hill. As of December 2015, a three-wheel ride will cost around 350 Rupees from the office junction to the centre.  If you decide to walk, just note that the path may be swarming with leeches during the rainy season. So be cautious.  

On arrival, I went directly to the centre office, filled few forms and was handed over the key to my room.  Centre will provide a pillow, pillow cover, bed sheet and a blanket if you haven’t brought your own. 

Rooms:
Rooms are small, narrow but adequate for the purpose. They can get damp with heavy moist air when raining (which seems to be all the time , everyday ) and anything kept inside will absorb a heavy load of moisture. So biscuits and match boxes kept outside will be not be usable after a day. Rooms are also not suitable for closterfobics or to meditate inside. I’ve noticed some people smoke inside their rooms regardless of the restrictions in place. So if you are allergic to cigarette smoke, maybe its good to request for a different room. 

Food and drinking water: 
Food is prepared on premises, is vegetarian, basic, tasty and adequate for the purpose. Breakfast is served at 7.30 AM, Lunch at 12 PM and a snack usually consist of bread, jam and margarine is served at 6 PM.

Tea is served at 6 AM after morning meditation, afternoon tea at 3 PM and Coffee is served at 6 PM. After first day I found out that my belly is rumbling around 5.30 AM so I had a Milo (which I bought and took with me) before going to the meditation hall in the morning.

Direct water from the tap is not safe to drink as we were advised.  Centre has provided 2 basic water filters that you can use.  But if you really want to be safe with water and haven’t got your travel vaccinations before you arrive to Srilanka (which is a must), you can bring a hot water flask with you. If you keep them in the kitchen at right times, which are displayed on the notice board, centre staff will fill them up with boiling hot water. This might be the best option for getting safe drinking water. 

Hygiene: 
All facilities in the centre are well maintained. Toilets and shower rooms are clean, spacious and adequate. Kitchen and all the communal areas are clean and kept tidy at all times. However, if you go to the kitchen at night you will find its swarming with hundreds of cockroaches of all sizes and shapes. Maybe spreading Metta has gone bit beyond its practical limits. But if you care to wash your cup, plate and utensils with soap in the morning before use as I did, you will be safe…  I guess.

Electricity:
There’s no electricity at the centre. You must have a torch, batteries, few candles and a lighter. I found not having electricity is really helpful for the practice and I hope that the centre will remain that way for the foreseeable future.

Hot water shower:
Solar heated hot water showers are in all bathrooms. So there’s no excuse for not taking a shower. Clean body and clean cloths aids in practice and definitely will help others who are sitting next to you.

Leeches:
The dreaded leeches. They are anywhere and everywhere. They crawl on the paths in search of victims during night and when it rains. This was my first real experience with these creatures and boy, they taught me a great deal. They are an integral part of living at Nilambe so instead of hating and feeling disgusted, try to live along with them. They are great meditation masters who are there voluntarily to teach you some good lessons on compassion, presence of mind and patience.

To avoid a leach bite, make it a habit to always inspect your feet and slippers. If they are marching on your feet you can grab them and throw them away. No not towards another practitioner. LOL.  I kept few tissues in my pocket for this purpose because I felt yucky to touch them with my bare fingers.

If they have bitten in to you and started feeding, don’t pull them out by force, apply soap, squeeze them out or spray insect repellent on them.  These actions will cause the bite wound to infect. To remove the leach, use your fingernails and slide the mouth away from the bite wound. Once the bleeding stops (yes those tissues come real handy), wash ,  apply some antibiotic cream to the wound and put a plaster/Band-Aid.

To avoid leaches altogether, wear a pair of thick old socks and spray insect repellents on them (Thanks Rebecca for the tip) I’ve used Aeroguard and it worked well. Many locals use a local ointment called Sidhalepa which has a distinctively sharp odor which may hinder other practitioners during sessions. So avoid it if possible. 

Mosquitoes:
Its not easy to practice anything when tiny mosquitoes are singing around your ears. Cover up as much as possible and ideally use a hoodie or a scarf   sprayed with insect repellent to get pass that barrier.

What to bring (Essentials):

  • Soap
  • Washing power or washing soap to wash cloths
  • Tooth brush / Tooth Paste
  • Razors or a fully charged shaver
  • Good torch and batteries
  • Warm cloths 
  • Umbrella 
  • Insect repellent spray
  • Towel
  • Candles
  • Lighter - As I have found out ,all my match boxes were useless after first day because they have absorbed moisture.
  • Tissues
  • Antibiotic cream for leach bites - If you inform that you have a leach bite and its getting in to the infectious state, the friendly and helpful staff will quickly prepare a home remedy made with Turmeric, which has antibacterial qualities to apply on you wound.  Even though it works, the paste has a distinctive and strong staining qualities and it will get in to blankets , cloths  and meditation mattresses.  So “YES” to Antibiotic cream.
  • Few Band-Aid Plasters to cover up leach bite wounds.
What to bring (Good to have)
  • Fully charged Power bank
  • Bed sheets and blankets
  • Few pair of old thick socks
  • Biscuits and drinks to consume and share
  • Hot water flask
  • Rubber Gloves - If you would like to clean the garden and communal toilets, which of cause is a voluntary service, these will come very handy.  It is a great way to contribute, to take a break from the rigorous meditation routine, realistically practice loving kindness meditation by servicing others selflessly and to collect merits.
  • Paracetamol
  • A basic camping chair - After few days of practice, sitting cross legged on a mediation mattress, both my legs, knees, ankle joints and bums started aching and on 5th day I was hardly able to sit down for few minutes in one posture because of the pain which  was unbearable. This made me think a basic camping chair might be really useful in that type of circumstances.
My practice:
I have been practicing (trying to) different mediation techniques since few years now. But it has never developed in to a stage that I feel adequate enough. Practicing meditation in real/normal world is similar to running towards the opposite direction of an escalator. Yes you try hard, and just for a moment you think you have actually progressed a bit ... but at the next moment, the world will catch up and put you back in your starting place.

So, for me, the purpose of visiting this retreat was to find out how far I can go ahead with the practice in an ideal environment and to see how good it is going to feel.

During the first  2 days , it was a constant struggle with run away thoughts and I’m sure I haven’t spent even a  minute concentrated on breath alone. But from the third day onwards, mind started settling in and the practice became easier and more concentrated.  On fifth day the joy and peace I felt was overwhelming and I was wishing the retreat will never end.

Poya day program:
Every full moon day, there is a full day program at the centre. Food and drinks will be provided and is conducted in Sinhala for local practitioners.

Official websites:
English: www.nilambe.net
Sinhala: www.nillambe.org
Dharma Resources: www.nilambe-deshana.net

Many thanks to the administration, Venerable Khema Dhamma and fellow practitioners with who I have spent 5 joy fully peaceful and productive days. May you all attain peace, happiness and liberation in your journey through the samsara.

Finally , here are some photos:


Nilambe, Road from office junction
Nilambe, Entrance
Nilambe, Garden
Nilambe, Communal Area
Nilambe, Dana Hall
Nilambe, Flower Offerings
Nilambe, Second Meditation Hall
Nilambe, Communal Area
Nilambe, Main Meditation Hall
Nilambe, Outside the Library
Nilambe, Path to rooms
Nilambe, Storage Room

Derana TV has done a small program on the centre on 23rd of July 2016. Program is in sinhala but you can have a look if interested. relevent part starts from minute 13.00.


Wednesday, January 20, 2016

හලාල්


ප්‍රසිද්ධ , කවුරුත් නම කිව්වම දන්න, කෑම කඩ රාශියක් තියෙන තැනක මමත් වාඩිවෙලා පොඩි ජුස් එකක් බිබී ඉන්න අතරේ ඔන්න ඇහුනා ... 

මිතුරන් කීප දෙනෙක්  : මොකද්ද බං උඹ කඩේ හලාල් කෑම විකුනනවා කියල ගහගෙන ඉන්නේ. උඹ සිංහල බෞධයෙක් නේද ? ගලෝල දාපං ඕක. ලජ්ජ නැද්ද යකෝ. උඹත් අහුඋනාද හලාල් මාෆියාවට!

කඩ හිමියා : අනේ පලයන් යකෝ යන්න ගොං කථා කියන්නේ නැතුව. 

මිතුරන් : ඒ මොකෝ. උඹ දන්නේ නැද්ද දැන් අපේ රැල්ලක් යනවා හලාල් වලට විරුද්ධව. උඹත් එකට උදව් කරපන්. 

කඩ හිමියා :  නිකං කුහක මෝඩ කතා කියන්නේ නැතුව හිටපං. මගෙන් මුකුත් අහන්නේ නැතුව. 

මිතුරන් :  නෑ කියපං
කඩ හිමියා :   එහෙනං අහගනින්. දැන් බලපන්  ඔලුව උස්සල වටේට. කොච්චර මුස්ලිම් අය මෙතන මේස වල වාඩිවෙලා ඉන්නවද කියල ..

මමත් හිස ඔසවා බැලුවෙමි. හතර අතේ මේස රාශියක වාඩි  වී සිටින  අබායා පොරෝගත් ගැහැනුන්  සිටී.   

කඩ හිමියා :  දැක්කද ? මෙතෙන්ට  රුපියල් 400 ක්  දීල ෆ්‍රයිඩ් රයිස් එකක් ගන්න එන්න සිංහල මිනිස්සුන්ට වත් කමක් නැහැ.   මෙතෙන්ට විතරක් නෙවෙයි දැන්  ලංකාවේ ඕන හයි එන්ඩ් තැනකට , කඩේකට , කෑම දෙන තැනකට , ඉස්පිරිතාලෙකට වැඩිපුරම කස්ටමර්ස් ල විදියට එන්නේ මුස්ලිම් අය. හොඳ හොඳ තැන්වල ගෙවල් තියෙන්නෙත් , හොඳ වාහනවල යන්නෙත් උන්මයි. උන්ගේ අතේ තමා සල්ලි තියෙන්නේ. උං තමයි දියුණුවෙන්න උත්සාහ උත්සාහ කරන්නේ. 

සිංහල එවුං  කෂියා , අරක්කු ගගහ  තමන්ගේ අතේ තියෙන පිච්චිය නැති    භංඝස්ථාන කරගෙන කුජිත වෙනවා. ගෑනු උදේ ඉඳන් මෝඩයාගේ පෙට්ටිය ඉස්සරහ.  ළමයින්ට ඉගෙනිමකුත් නෑ , හැකියාවකුත් නෑ  නන්නත්තාරයි. තාත්ත පියං වෙනකොට පුතා සෙකුරිටි.   ඒ සිංහල උං මෙතෙන්ට කන්න එන්නේ නෑ බං. උන් එක්කෝ  ගෙදරින් බත් පැකට් එක ගෙනල්ල ඔතාගෙන කයි , නැත්නං එළියේ පෙට්ටි කඩේකින් වඩේ කෑල්ලක් කාල ප්ලේන්ටියක් ගහයි. 

උඹල කියන විදියට හලාල් කෑම නොදී ඇරියොත් මට වෙන්නේ කඩේ වහන්න. 

මිතුරන් :  හරි හරි ... මොකද්ද උඹ කිව්ව කුහක කතාව ?

කඩ හිමියා :  ආ ඒකද !  දැන් කියපල්ලා එහෙනං තොපිට බීම නවත්තන්න පුලුවන්ද ?

මිතුරන් :  සද්දයක් නැත 

කඩ හිමියා :   ඒකනේ යකෝ කියන්නේ.  බුද්ධාගමේ තොපි ගන්න පන්සිල් වල පේන්නම තියෙන 4 වෙනි සිල් පදය ඒක. හලාල් කන්න එපා , විකුනන්න එපා කියල ත්‍රිපිටකේ වාටියෙවත් ලියල තියෙනවද ? හලාල් නැතිකරන්න වලි කන්න ඉස්සෙල්ලා තොපි අඩුගානේ පේන්න තියෙන පන්සිල් පද පහවත් රැකගෙන  කාලකන්ණි පුරුදු අතැරලා හැදිලා හිටපියව්.  

අතට පිච්චියක් ලැබිච්ච හැටියේ තොපි බලන්නේ  ගන්න බෝතලේ ගල්ද , පොල්ද , රෙඩ් ද , බ්ලැක් ද කියල .  තොපි මෙහෙං හම්බ කරන දේ නාස්ති කරගෙන බීල කුනුවෙනකොට,  තම්බි සල්ලි ඉතුරු කරගෙන සිහිකල්පනාව යෝදෝල දියුනුවෙනකොට ඒකටත් ඉරිසියාව.  ඒකටයි යකෝ කුහක කම කියන්නේ.   

තොපි බීම නවත්තපු දාට මම හලාල් කෑම විකුණන එකත්  නවත්තන්නං.

මම නැගිට ආවෙමි ....
   

Wednesday, November 18, 2015

මෙම්බශිප් කාඩ් එක

පිටකොටුවට පොඩි බඩු වගයක් ගන්න ගිය  වෙලේ වැස්ස වැටෙන්න පටං ගත්ත නිසා ගුණසේන පොත් සාප්පුවට රිංගුවා. 

එහෙං මෙහෙං බලනකොට හොඳ පොත් කීපයක්ම දැක්ක නිසා පොත් 4ක් 5 ක්  මිලදී ගන්න අතේ තියාගෙන ඉන්නකොට   පනාව දාගෙන හොඳ පෙනුම තියෙන කාන්තාවක්  අහසින් පාත් උනා වගේ සම්ප්‍රාප්ත උනා.


කාන්තාව :  සර් ට අපේ කාඩ් එක තියෙනවද ?

මම :  (බෑග් එක කවුන්ටරේ තැබීමෙන් පසු ලැබුන කාඩ් පත පෙන්වමින් .. ගොනා පාර්ට් රඟපාමින්  ) මේකද ? 

කාන්තාව : අයියෝ නෑ සර් අපේ මෙම්බ ෂිප් කාඩ් එක. ඒකෙන් ගන්න හැම පොතකටම 2% ක් ම ඩිස්කවුන්ට් ඇඩ් වෙනවා. 

මම : ආ ඇත්තද !

කාන්තාව : සර් අපේ ෂොප් එකට නිතර එනවද ?

මම :  නෑ අනේ. කලාතුරකින් තමයි එන්නේ. (පිටත වැස්ස දෙස බලමින් ) වෙන යන්න තැනක් නැත්නම්  

කාන්තාව :  එහෙනං සර් අපි මෙම්බ ෂිප් කාඩ් එකකට ඇප්ලයි කරමුද ?

මම : ආ .. ඔහොම ඉන්නකෝ බලන්න.... සියට දෙකයි නේද කිව්වේ ? එතකොට දාහකට  රුපියල් 20. ලක්ෂෙකට  රුපියල් 2000.  මට ලක්ෂෙක පොත් ගන්න තව අවුරුදු 10 වත් යාවි. එතකොට රුපියල් 2000 ක වාසියක් ලබන්න මට අවුරුදු 10 ක් සහ රුපියල් ලක්ෂයක් මෙතනට කැප කරන්න වෙනවා .... 

කාන්තාව :  හි හි 

මම : අනිත් අතට , මම සාමාන්‍යයෙන් පොත් ගන්න යන මරදානේ තැන්වල 20% - 30% ඩිස්කවුන්ට් මට හැමදාම ලැබෙනවා.

කාන්තාව :   ඒ කොහෙද ඒ ?

මම : දයාවංශ ජයකොඩි , ගොඩගේ , ආරිය වගේ තැන් 

කාන්තාව :  ඒ පොත් ගොඩක් ගත්තොත් නේ !

මම :  නැහැ .. එක පොතක් ගත්තත් එහෙමයි. සාමාන්‍යයෙන් ප්‍රකාශකයෙක් 30% ක ඩිස්කවුන්ට් එකකට තමයි කඩ වලට පොත් දාන්නේ. ඉතින් කස්ටමර් කෙනෙක් ප්‍රකාෂකයගෙන්ම ඇවිල්ල ගන්නකොට ඒ ඩිස්කවුන්ට් එක ඒ විදියටම නොවුනත් 20% වත් කස්ටමර් ට දෙන එක නේද සදාචාරය.  

දැන් බලන්න මෙතන ඔයගොල්ලෝ ප්‍රකාශ කරන පොත් 100 ක් ගත්තත් සත පහක ඩිස්කවුන්ට් එකක් නෑ නේ. එහෙම පාරිභෝගිකයෝ ගසා කන ගමං , ඒ අයව රවට්ටන්න හිතාගෙන  2% කේ  සිනි බෝල  දෙන්න හදන වැඩේ නං කුජීතයි. 

දහ  දාහක්ම පොත් මෙතනින් ගත්තොත් මට ඩිස්කවුන්ට් ලැබෙන්නේ රුපියල් 200. රුපියල් දෙසිය කියන්නේ මොකද්ද !! මම ඊයේ ටොයිලට් පේපර් රෝල් දෙකක් ගත්තා රුපියල් දෙසිය විස්සකට.  බලං ගියාම  ඔයගොල්ලොන්ගේ කාඩ්   එකෙන් එහෙමවත් ප්‍රයෝජනයක් නෑ නේ 

කාන්තාව :   අන්තරස්දාන විය 

Sunday, July 12, 2015

ගැස්ට්‍රයිටිස් සහ තේ

මා මේ සති අන්තයේ කැසිල්ල හින්ද ගැස්ට්‍රයිටිස් ගැන ලිපියක් ලියමින් හිටියේ. ඒ ලියන අතරේ  අතුරු කොටසක් ලෙස තේ ගැන ලියන්න ගියාම තමයි තේ-රුනේ , තේ ගැන කොච්චර ලියන්න දේවල් තියෙනවද කියල. ඒක හින්ද  ගැස්ට්‍රයිටිස් ගැන ලියන එක පසුවට දාල තේ ගැන ලියපු කොටහ මුලින් දාන්න ඕනේ කියල හිතුන.  

මගේ මවට ආතතිය නිසා ගැස්ට්‍රයිටිස් සැදී තිබෙනවා. පියාට ඇස්ප්‍රින් භාවිතය නිසා ලඟදි ගැස්ට්‍රයිටිස් හැදුනා. ඒ අවස්ථා දෙකේදීම ඔවුන්ට වෛද්‍යවරයන් විසින් තේ පානය සම්පුර්ණයෙන් තහනම් කරනු ලැබුනා. මට ඒ තහනමේ පදනම තේරුම් ගත හැකි උනේ ටික කාලයකට පසුවයි. අනිවාර්යයෙන්ම ඔවුන් නිවැරදියි. ලංකාවේ විකිනීමට ඇති තේ පානය   අනිවාර්යයෙන්ම ගැස්ට්‍රයිටිස් සෑදීමට සහ සෑදී ඇති ගැස්ට්‍රයිටිස් තත්ත්වය   උත්සන්න වීමට හේතු වෙනවා 

ම්ලේ*නා , ඩෙ*මා , වට*ල වැනි තේ වර්ග වල සහ විශේෂයෙන් සාමාන්‍ය කඩ වල විකිනීමට ඇති තේ කුඩු වල උදරයට අහිතකර  රසායනික සහ වර්ණ කාරක අඩංගුයි.ලංකාවේ ඩයි නොදැමූ තේ කුඩු නං සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්නට බැරි තරම්. සෑම තැනම විකිනීමට ඇත්තේ ඩයි දමා තැම්බූ කසල තේ පමණයි.    ම්ලේ*නා සහ  ඩෙ*මා සමාගම් මේ කසල තේ පිටරටවලටත් තොග පිටින් අපනයන කිරීමේ නිරත වෙනවා. පිට රටවල ජිවත් වන ලාංකිකයන් "හොඳ කහට" කියමින් මේ ඩයි මිශ්‍රිත කසල තේ පානය කිරීමට ඇබ්බැහි වී සිටිනු දැක ගත හැකියි.
   
ඩයි දැමු කසල තේ හඳුනා ගැනීමට හරිම ලේසියි. තේ කුඩු හරි තේ බෑග්  එක හරි නටන උණු වතුරට දමා නිශ්චලව තබා තත්පර 5ක් ඇතුලත ඒ තේ පාට ගැන්වෙනවා නං ඒ තේ වලට ඩයි මිශ්‍රයි.  ම්ලේ*නා සහ  ඩෙ*මා තේ බෑග් එකක් කෝප්පයකට දැමු විගසම   ප්‍රවාහයන් ආකාරයෙන් ඩයි පිටතට ගලා එනවා දකින්න පුළුවන්. ඩයි නොදැමූ හොඳ තේ කෝප්පයකට දැමු විට එහෙම පාට ගැන්වීම සඳහා අඩු වශයෙන් මිනිත්තු 2 ක්  වත්  යනවා.  

මේ කසල තේ සම්බන්ධයෙන්  දිනකට කීප වරක් තේ බොන මට අත්දැකීම් රාශියක් තිබෙනවා. දෙකක් දක්වන්නම්.

1. සිය රට දේ සිරි සැප දේ කියල මෝඩ කම ඔළුවට ගහල ඩෙ*මා බීපු කාලයේ මාස 2 කට සැරයක් දත් දරුණු ලෙස දුර්වර්ණ වීම නිසා දන්ත වෛද්‍යවරයන්  මුණගැසි දත් පිරිසිදු කරගැනීමට සිදුවීම පලවෙනි සිදුවීම.  ඒ කාලයේ  මේ දත් දුර්වර්ණ වීම සහ තේ වල ඇති ඩයි අතර කිසිම සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මා අපොහොසත් උනා. නමුත් වෛද්‍යවරයාගේ  උපදෙස් අනුව ඩෙ*මා බිම අතහැරීමෙන් පසු දත් දුර්වර්ණ වීම නැතිව ගියා.

2. ලංකාවේ නිවාඩුවකට ගොස් ගතකල කාලයේදී වරක් හිතවත් ඇන්ටි කෙනෙකුගේ ගෙදර ගොස් තේ එකක් බිමට සිදු උනා. මා සාමාන්‍යයෙන් පිට තැන්වලින් තේ  බොන්නේ නැහැ. එක හේතුවක් කසල තේ. දෙක  දිව තල්ලේ ඇලී උගුර , ගලනාලය පුළුස්සාගෙන යන තරමට සීනි මගින් තේ එක සාන්ද්‍රණය කර තිබීම සහ  තුන්වනුව පිටි කිරි භාවිතය.    ඉන්නම බැරුව කරදර කරනවානම් උණුවතුර එකක් ඉල්ලං බොනවා.  ලොකු කමකට නෙවෙයි. හේතුව පැහැදිලි වෙයි ඉදිරියේදී. එම කාන්තාව එදින "මේ ගොල්ලෝ නං අපේ ගෙදර ආවම තේ එකක් වත් බොන්නේ නැහැ නේ" යනුවෙන් නැගු සියුම් අවලාදය නිසාම එදින එතනින් තේ එකක් බිමට සිදු වුනා. 

එම තේ එකෙන් බාගයක් පමණ බිව් පසුව උදරයේ විශාල දැවිල්ලක් පැන  නැග්ගා. උදරය පිපිම , දැවිල්ල සහ උගුරට එම නිසා ඉතාමත් අපහසුවෙන් සුළු වෙලාවක් සිට වහාම නිවසට පැමිණි පසු වමනය කර එය පිට කර හැරි පසුවයි ශරීරයට  නැවතත් සහනයක් දැනුනේ. පිරිසිදු තේ පානයෙන් ශරීරයට විශාල ප්‍රබෝධයක් , සැහැල්ලුවක්  සහ තෘප්තිමත් බවක් දැනෙනවා. ඩයි මිශ්‍ර කසල තේ පානයෙන්  ශරීරයට අපහසුවක් හැරුණු කොට  ඒ වැනි  හැඟීම් දැනෙන්නේ නැහැ.

ආමාශයට අහිතකර මේ තේ දීර්ඝ කාලයක් පානය කිරීම ආමාශයේ ප්‍රදාහ තත්ත්ව හෝ පිළිකා සෑදීමට හේතු වෙයි කියා මා විශ්වාස කරනවා

ඉතිං මොන තේද එහෙනං රෙකමන් කරන්න තියෙන්නේ ?

මෙහේ වාසය කරන ලාංකික අයට නම් මගේ පළමු තේරීම වෙන්නේ  ට්විනින්ග්ස් තේ. එයිනුත් ලඟකදී නිකුත් වුන Assam Bold හෝ Ceylon Orange Pekoe   තේ වල ලාංකිකයන්ට සුපුරුදු විශිෂ්ට තේ රසය යම් පමණකින් තියෙනවා.  යම් පමණකින් තියෙනවා කිව්වේ හොඳටම හොඳ නැති නිසා. තේ කොළ පරණවිමේදී සහ ඇසුරුම් කිරීමේ අඩුපාඩු නිසා එහි ලාක්ෂණික රස ගෙනදෙන සුවඳ පිටතට විසිරි ගොස් වියැකී යනවා. මේ තේ වර්ග කර්මාන්ත ශාලාවෙන් පිටවී මාස ගණනක් ගෙවී ගොස් ඇති නිසා එහි රසයේ සහ සුවඳේ කැපී පෙනෙන අඩුවක් තිබෙනවා. 

මා  සාමාන්‍ය මෙහේ වෙළඳසල් වල විකිනීමට ඇති සියලුම තේ වර්ගයන් පාහේ පරික්ෂා කර බලා තිබෙනවා. ලිප්*න් වැනි තේ වර්ග නම් උගුරක් රස බලා තේ පෙට්ටියම කුණු බාල්දියට දැමීම තමයි කලේ. එහෙම ටැස් කරලා තමයි ට්විනින්ග්ස් තේ තෝරා ගැනීම කලේ. 

හොඳට ම හොඳ තේ අත්දැකීමකට නම් ලංකාවේ තේ වත්තක් අනුබද්ධව ඇති කර්මාන්ත ශාලාවකින් හෝ සිලෝන් ටි බෝර්ඩ් එකේ ඇති BOP තේ ලබාගෙන ඒ අත්දැකීම රස විඳිය යුතු වෙනවා.


සිලෝන් ටි බෝර්ඩ් එක ගැන කිව්ව පාර තව එකක් මතක් උනා. වසර කීපයකට ඉස්සර   ටී  බෝර්ඩ් එකේ මේ සිංහයා ලකුණ  ගහල තියෙන තේ වර්ග වැඩිපුර තිබුනේ නැහැ. ඒ කාලයේ උසස්ම තේ වර්ග වල පිටිපස පමණයි මේ ලකුණ ගහල තිබුනේ. ඒ කාලයේ නං මම කිව්වේ "හොඳ තේ" ඕන නම් ඔය ලකුණ තියෙනවද බලල ගන්න කියලා. නමුත් අවාසනාවකට දැන් සියලුම මහාපරිමාණ කසල තේ ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන වලටත් මේ ලකුණ යෙදීමට පටන් අරගෙන තිබෙනවා. එම නිසා එම ලකුණෙන් පමණක් විශිෂ්ට තේ වර්ගයක් සොයාගැනීමට දැන් බැහැ.සිලෝන් ටි බෝර්ඩ් එකේ රාක්ක  වලත් දැන් පුරෝලා හින්නේ ඒ ඩයි දැමු කසල තේ. එම නිසා   ටෙස් කරලා බලල මිසක් තත්වය ගැන සහතිකයක් දීමට නොහැකිව තිබෙනවා. FAMILY PACK BOP Pure Ceylon Tea නමින් ඇති තේ වර්ගය පමණක් වර්තමානයේ උසස් තත්වයෙන් ඇතිබව කිව හැකියි. බීලම වෙනස අත්විඳ බලන්න.  

ටී  බෝර්ඩ් එක තියෙන්නේ 574, ගාලු පාර කොළඹ 3 යන ලිපිනයේ. ඩර්ඩන්ස් ඉස්පිරිතාලය ගාවම වගේ .


තේ බෑග් වර්ග දෙකක තේ කුඩු වල ප්‍රමාණය සහ විශාලත්වය සංසන්දනය කිරීම 

Saturday, December 6, 2014

කතරගම යෑම සහ වෙනත් කතා

පොඩි නිවාඩුවකට ආපු ගමන් කතරගම ගියා හයිවේ එකේ. මාතරටම දැම්මට පස්සේ ගිහිල්ල තිබ්බේ නැහැ. කතරගම ගැන කතාවට ඉස්සෙල්ල  හයිවේ එකේ මැද හරියේ  තියෙන  කඩ පේලිය ගැන කතාවක් තියේ කියන්න.  

මම සාමාන්‍යයෙන්  කඩ වලින් කන්නේ නැහැ. එත් මෙතන නවත්තපු හින්ද නඩේ කෙනෙක් හැමෝටම බනිස් සහ කොපි අරං දුන්න. මොකෙන්ද ? මෝනිස් ගේ බේකරි කඩෙන්. බනිස ඇල්ලුව විතරයි තේරුණා ඒක අඩු ගානේ දවස් 3-4 ක් වත් පරණයි කියල. කෑල්ලක් කැඩුවම විස්කිරිඥ වල වගේ කුඩු වැටෙනවා. හැබැයි  පිට කඩේක රු 25 ක් උනාට මෙතන රු 40.  වැඩි මිලට දහ  ජරාව.  

වෙන අවස්තාවක නං මම මේක ආයි  දීල සල්ලි ඉල්ලා ගන්න බලනවා. නමුත් මම ගත්ත දෙයක් නොවෙන නිසාත්,   බොක්කවල්  බෙංගාල බොක්ක වගේ පිහිටලා තියෙන වෙන කීප දෙනෙක් රස ගුණ , අඩු වැඩිය බලන්නේ නැතිව මගේ බනිසටත්  වග කියපු නිසාත් මට ඒ අවස්තාව ලැබුනේ නැහැ. නමුත් මලත් එක්ක මම පෑනක් අරන් මෙහම ලියල එතෙන්න්ට යන එන කාටත් පේන්න මේසේ  උඩ තිබ්බා.   


තිබ්බ හැටියේ මගේ ගමන් සගයෙක් ඒක අනිත් පැත්ත හැරෙව්වා ?  මම ඇහුව ඇයි එහෙම කරන්නේ කියල? එතකොට විරිත්තල කියනවා "නෑ එහෙම කරන්න හොඳ නැහැ නේ !"

හා හා , මිනිස්සුන්ට වැඩි ගානට බනිස් කියල පරණ කුණු මල ජරාව විකුණලා ගසා කන්න හොඳයි. එත් ඒක වැරදියි කියල කියන එක හොඳ නැහැ.!

මෙතැන ටික වෙලාවක්  ඇදිල ගිය   කතාවෙන් පස්සේ අපි නැගිටලා එනකොට මම මේක ආයි හැමෝටම පේන්න මෙසේ මැද  තියල ආව. මම ඇස් කොනින් දැක්ක වෙන ගමන් සගයෙක් මම යනකන් ඉඳල ඒක මේසයන් ඉවත් කරලා ගුලි කරලා දානවා. මම නොදැක්ක වගේ ගියා. යන අයත් එක්ක  ප්‍රශ්න දා ගන්න ඕනේ නැහැ නේ.

ඒ කතාව එතනින් ඉවරයි. එතනිං පිටත් වෙලා කෙලිම්ම හම්බන්තොට කැලේ මැද්දේ දාපු හයිවේ උඩිං ගියා කතරගමට. වැඩි කැටයන් නැතුව කියනව නං ඔක්කොම වැඩ ඉවර වෙලා සර්කිට් බංගලෝ එකේ නිදා ගන්න වෙලාව ආවා. කිරි අප්පේ කියන්න....  එහෙව් මදුරු විමානයක මං නං ජිවිතේට ඉඳල නැහැ. උං මදුරුවෝ නෙමෙයි මරුවෝ. පැඟිරි තෙල් ගාගෙන , මෝටින් මැට් දාගෙන   , කොයිල් පත්තු කරන නිදාගත්තත් කනවා. එහෙම කරන්න උනේ මදුරු නෙට් දීල තිබ්බ නැති නිසා.  උදේ වෙනකොට කකුල් දෙකම කොට්ට වගේ ඉදිමිලා මදුරුවෝ කාලා. හරි කමක් නැහැ.  හැබැයි නිතර මිනිස්සු යන එන තැනක් නිසා ඩෙංගු හැදීමේ සම්භාවිතාවත් තිබීම තමයි නරක. 

සාමාන්‍යයෙන් මේ වගේ තැනක මදුරු නෙට් ආයතනයෙන් ලබා දෙනවා. නැත්නම්  එතන කෙයාර් ටේකර් ට ඉල්ලුම් කරලා ආයතනයෙන් ලබා  ගන්න පුළුවන්. එක්කෝ මිනිහ ජොබ් එක කරන්නේ නැහැ. නැත්නම් ලැබුන මදුරු දැල්/ මොටීන් ස්ප්‍රේ  පිට විකුනලා. මම කිව්වා  පොතේ ලියල යමු අඩු ගානේ මදුරුවෝ ඉන්නවා කියලවත් කියල.  

ගමන් සගයෙක් : අපෝ එහෙම   කරන්න හොඳ නැහැ නේ. මිනිහගේ ජොබ් එක යයි. පවු වැඩේ. ඕව පැමිණිලි පොතේ  ලියන්න යන්න එපා 
මම : @#$%^&*()_+@#$%^&*

කතා දෙකම ඉවරයි.  මම ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදයේ විකුර්තිය සහ  පරිහානිය ,  සමාජ සංස්ථා වල  , ආයතන වල පරිහානිය  ගැන  සමාලෝචනයක් ලියන්න මහන්සි වෙන්නේ නැහැ. වැඩක් නැහැ.

ලැරී කිංග් තැනක මෙහෙම කියනවා. හැබැයි මිනිහ කියන්නේ ඇමරිකාව ගැන.

We are fortunate to live in a country where you have the right to be treated fairly. Whats more when you feel that you have not been treated fairly , you also have the right to insist on being treated fairly. Exercising this right means clearly , tactfully and effectively expressing your preferences , needs  , opinions and feelings. But this is more than just a right.You even have a responsibility to do these things.because if you don’t , you not only depriving yourself from what you deserve , you are also depriving people around you of the real contributions you have to make. Putting these rights and responsibilities in to action is what a responsible citizen should do.

Tuesday, July 8, 2014

The Best Kind of Different

Few months back I was invited to a dinner with a family I have never been with before. My whole family went and being the  person I am , I took a book with me to pass the bordem of social interactions. Everyone chatted , laughed and seemed to have  had a really good time talking socially acceptable random rubbish  while I kept my self to a corner and tried to finish my book. The book being "Gota's War" has nothing to do with the story.

Few days later I got the feedback through my Mom. Host happend to be really irritated and puzzled by my behaviour of sitting in a corner and reading a book in his dinner party. Seemingly antisocial , rude and inconsiderate behaviour in someone's party. And my mother's  advise to me was to not to do anything strange , quirky and absurd thing like that in the future. If i would have got this feed back few years back , this remarks and feedbacks about my nonconventional behaviour would have   made me feel sad and bad. A feeling of being socially  ridiculed , laughed at and being categorised as being different would have made me want to try harder to become socially acceptable and being loved.

But you know what ? I really dont give a rat's arse now. Why ? Because thats how I am. if people have problem with that , then its their problem. Not mine. Im different. If people cant get it, why would I bother to care ?

Sounds familiar ? Maybe. Maybe not.  Instead of writing much Ill put some videos. I have RSI (Repetitive strain injuries ) on both my hands at the moment by overusing the keyboard. So till they get healed I can not write much. but I intend to do so once im Oky.

What is Asperger Syndrome? - Part 1


What is Asperger Syndrome? - Part 2


What is Asperger Syndrome? - Part 3


What is Asperger Syndrome? - Part 4


My life with Asperger's: Daniel Wendler 

Sunday, June 2, 2013

Korean Drama - Rooftop Prince - 옥탑방 왕세자 - (OST Download)

© 2012 wallpaperose.com
At the moment in the middle of watching the 15th episode of this drama. 5 more to go. So far its awesome to say the least. It managed to retain my attention episode after episode till now. My eyes are swollen after watching 10 consecutive episodes one after the other since yesterday. Thats about 10 hours of TV watching. But what the heck!. Im having fun.

I usually stay away from watching imperial period dramas such as Dae Jang Geum because they are really boring for my taste buds. For anyone who doesn't know, its the drama where actress Lee Young Ae staring as famous (infamous in Srilanka) Changumi. But an imperial drama with time travel , a murder mystery , love polygons , cry times , happy times and the best of all ... an always privileged bitch who makes you feel like standing up from the couch and give punch in her face .. You got that all checked. It has all. ? Well in that case how can I say NO! to this drama?.

Little background info:

Rooftop Prince (Hangul: 옥탑방 왕세자; RR: Oktab-bang Wangseja) is a 2012 South Korean fantasy romantic comedy television drama, starring Park Yuchun, Han Ji-min, Jeong Yu-mi,Lee Tae-sung, Lee Min-ho, Jung Suk-won and Choi Woo-shik. It is about a Joseon crown prince who, after his wife dies mysteriously, time travels to the future where he encounters familiar faces, modern-day devices, and corporate intrigue. It aired on Seoul Broadcasting System (SBS) from March 21 to May 24, 2012 on Wednesdays and Thursdays at 21:55 for 20 episodes.
(Wikipedia , 2012 )

Awards Received:
©2013 deviantART
2012 koreandrama.org‘s Awards : The Best Korean Drama of 2012
2012 SBS Drama Awards: Top Excellence Actress Awards (Drama Special), Han Ji Min (Rooftop Prince)
2012 SBS Drama Awards: Excellence Actor Awards (Drama Special), Park Yoo Chun (Rooftop Prince)
2012 SBS Drama Awards: Excellence Actress Awards (Drama Special), Jung Yoo Mi (Rooftop Prince)
2012 SBS Drama Awards: Viewer Popularity Actor Awards, Park Yoo Chun (Rooftop Prince)
2012 SBS Drama Awards: Best Couple Awards, Park Yoo Chun & Han Ji Min (Rooftop Prince)
2012 SBS Drama Awards: Top 10 Stars Awards, Park Yoo Chun (Rooftop Prince)
2012 SBS Drama Awards: Top 10 Stars Awards, Han Ji Min (Rooftop Prince)
2012 1st German Remarkable Korean Awards: Best Korean Drama
2012 1st German Remarkable Korean Awards: Best Actor (Park Yuchun)
2012 1st K-Drama Star Awards: Excellence Award, Actress (Han Ji-min)
2012 5th Korea Drama Awards: Best Actress Award (Han Ji Min)
2012 7th Seoul International Drama Awards: Excellent Korean Drama
2012 7th Seoul International Drama Awards: People’s Choice Award (Korea) (Park Yoochun)
2012 7th Seoul International Drama Awards: Outstanding Korean Actor (Park Yoochun)
2012 7th Seoul International Drama Awards: Outstanding Korean Actress (Han Ji Min)
2012 Mnet 20′s Choice Awards: 20′s Drama Star (Female) (Han Ji Min)

(Korean Drama Org , 2012)

Here is a link if you want to download the OSTs for this drama. For anyone interested , I should say that I didn't like them. Not too bad. but not too good either. Still, dont take my words. Have a go and see.

By the way this is not the full set. Full set of OSTs came in 4 CDs and were complete with many instrumental tracks. Purchase them if you like the music. Its the right thing to do.

Saturday, May 4, 2013

Celebrate 2013 Vesak with Venerable Ajahn Brahmavamso

 ©2013, buddhaday.org.au
As usual Venerable Ajahn Brahmavamso will be visiting Melbourne this May to celibrate and conduct Dhamma talks , retreats and meditation sessions. There are various events held during this Vesak season across Melbourne. Here are some of them.

Saturday May 18 and Sunday, May 19  2013


A free event held by Fo Guang Shan Melbourne and Buddha's Light International Association of Victoria (BLIA VIC) at Federation Square to celebrate the vesak or wesak. 

it will incorporates the traditions of Buddhist ceremonies and celebrations including the 'Bathing of the Buddha', daily Dharma ceremonies, the Wishing Bell and traditional incense offerings, a vegetarian culinary tour of Asia, cultural demonstrations and insights, music, art and craft and community service groups. There should be plenty activities for Buddhists and non-Buddhists alike

Sunday, May19 2013

8:30AM – 5.00 PM 
BSV Wesak Celebration led by Venerable Ajahn Brahmavamso
BSV Centre, 71 Darling Road, Malvern East

8.00 PM - 9.30PM 
Dhamma talk by Venerable Ajahn Brahmavamso 

Monday, May 20 2013

8.30 AM -5.30PM
BSV Wesak Celebration - Day Retreat  led by Venerable Ajahn Brahmavamso
BSV Centre, 71 Darling Road, Malvern East

8.00 PM -  9.30PM
Dhamma talk by Venerable Ajahn Brahmavamso 
Monash Religious Centre 

Tuesday, May 21 2013

8.30 AM -5.30PM
BSV Wesak Celebration - Day Retreat  led by Venerable Ajahn Brahmavamso
BSV Centre, 71 Darling Road, Malvern East

8.00 PM -  9.30PM
Dhamma talk by Venerable Ajahn Brahmavamso
Monash Religious Centre 

Saturday, April 13, 2013

ලෝකෙන් උතුම් රට ලංකාවයි

බෞධයන්ට පරම පුජනිය වූ ජීවමාන බුදුන් වැඩ
 සිටින්නාක් බඳු වූ 
 දළදා මාලිගාව ඉදිරිපට තොරණක් ලෙසින් සාදා ඇති
 මෙලෝ රහක් නැති සුදු උලා ඇති 
සිමෙන්ති පරුවතය
වෙලාව සවස 9.30 ට පමණ ඇත. මේ දිනවල පවතින උණුසුම හා අධික ආර්ද්‍රතාව නිසා ඇති දාහය බලවත්ය. හුස්ම හිරවෙන ස්වභාවයක් දැනුනු හෙයින් නිවසින් පිටට පැමිනෙමි. ඇසේ පටලයක් බැඳ ඇති සේ අවට පරිසරය බොඳ වී පෙනෙයි. නැවත ඇස් පිරිමැද අවට බලමි. වෙනසක් නැත. කටුක නයිලෝන් පිලිසෙන ගඳක් නහය කාරාගෙන යයි. නිවස ඇතුලත දැනුන හුස්ම ගැනීමේ අපහසුවට හේතුව මෙයයි. ඇතුලත් පිට කියා වෙනසක් නොමැත.


රත්මලානේ මාලිගාව පාරේ ඇති රෙදි කර්මාන්ත ශාලාවක් රාත්‍රියේ සොරෙන් පුළුස්සන රෙදි කැබලි , මුහුදු සුලන් සමග එක වී ගොඩබිමට පැමිණ පරිසරයම වසාගෙන සිටි. ඒ කටුක දුමාරයෙන් රාත්‍රියේදී ගැලවීමක් නම් නොමැත.

නිකම්ම නිකන් තායි පන්සලක් ඉදිරිපිට ඇති
 අලංකාරවත්ව සැකසු 
මකර තොරණ

දහවලට එහි අනිත් පැත්තයි. කරදියාන මහා කුණු කන්දෙන් නැගෙන මිහිරි සුවඳින් අවට පරිසරයම සුවඳවත් වන්නේය.

මද වේදනාවක් දැනුන හෙයින් හක්ක පිරිමැද බලමි. දතක කුඩා වේදනාවක් පැමිණුන හෙයින් , කාර්ය බහුල හෙයින් හා කලින් ගොස් පුරුදු හෙයින් රාවතාවත්තේ ස්ටේෂන් පාරේ, ගාලුපාරේ බෝගහට සමීපව ඇති , ප්‍රාදේශීය සෞක්‍ය නිලධාරී කාර්යාලය (MOH) ඉදිරිපිට ඇති දන්ත ශල්‍යාගාරය වෙත ගියේ පෙරේදාය. මෙහි කලින් රෝගීන් පරික්ෂා කලේ හර්ෂ ද සිල්වා නම් සුපිරි වයිද්යවරයෙකි. ඔහු ද වසර කීපයකට පෙර ඔස්ට්‍රේලියාවට ගොස් ඇත. හොඳ මිනිසුන් රට හැර යාමත් මුග්ධයන් ඒ හිස්තැන් පුරවා රජ වීමටත් මෙය තවත් උදාහරණයකි

ලංකාවේ දන්ත ශල්‍යාගාරයන් ගැන වෙනම කිවයුතුව ඇත. රෝගියාගෙන් රෝගියාට භාවිතා කරන අඬු , ආම්පන්න , කෙල ඉවත්කරන සකර්ස් ජීවානුහරණය කර යුතුව හෝ නව ඩිස්පෝසබල් උපකරණ භාවිතා කළයුතුව ඇතත් එය එසේ නොවන බව මට නම් තේරී ගොස් ඇත්තේ බොහෝ කලක පටන්ය.

එකෙක් ඇරෙන්න එක ලෙඩෙක් ගෙන පරික්ෂා කරන කල එසේ නම් කෙසේ කරන්නද ? එහෙයින් මා නම් වැරදිලා හෝ ලංකාවේ දන්ත ශල්‍යාගාරයකට යාමට සිදුවුවහොත් නොම්මර එක ගැනීමට උත්සාහ කරමි. අඩු ගන්නේ එවිට කලින්දින කටවල් සීයකට පමණ දමා දිනය අවසානයේ හෝ ශුද්ධ කර තැබූ උපකරණ ඒඩ්ස් හෝ හෙපටයිටිස් ගැන යම්තරමකට හෝ බියක් නොමැතිව වයිද්යවරයාට භාවිතා කිරීමට ඉඩදී සිටීමට හැකිවෙන හෙයිනි.

එමෙන්ම බොහෝ දන්ත ශල්‍යාගාර වල ඇති උපකරණ කල්යාමේදී ගෙවී ගොස් හම්පඩ වී ඇති ඒවාය. විවුර්ත කල අලුත යම් පමණකට නවීන උපකරණ තිබුනත් කල්යාමේදී නඩත්තුවක් නොමැති කමින් බොහෝවක් භාවිතයට නුසුදුසු තත්වයේ පවතී. නමුත් ක්ලිනිකය පෙරසේම දුවයි.

මාතෘකාවට එමු ... ශල්‍යාගාර පුටුවේ වාඩි වූ පසු මා ඇඟිල්ලක් දත මත තබා වයිද්යවරයාට පෙන්වූයෙමි. තත්පර කීපයකට පසු මට හැඟී ගියේ ඔහු වෙන දතක් විදින බවයි. කඩිමුඩියේ නැවත්වුවත් වියයුතු දේ වී හමාරයි. ඩොලර් 300 ක් පමණ ගෙවා හොඳින් පුරවා තිබු කිසි අමාරුවක් නැති දතක් ඔහු විද තිබුණි. පසුගිය වර එය පිරවූ ඕස්ට්‍රේලියානු වයිද්යවරිය එය හොඳින් ශුද්ධකොට , දතෙහි සහ පිරවුමෙහි වර්ණය සංසන්දනය කොට පියවරෙන් පියවර පුරවා , අවසන පොලිෂ් කොට දත අලංකාර ලෙස සැකසීමට පැය භාගයකට වඩා ගත්තාය.
අපේ දොස්තර මහත්තයා එසේ සකසා හොඳින් තිබු පිරවුම ගලවා දමා මිනිතුවෙන් විද ඇඟිල්ලට කොම්පොසිට් ෆිලින් එක ගෙන එහි එබුවේය. කුරකින් එය මදක් තද කොට තවත් මිනිත්තුවක් තුල සියල්ල සමාප්ත කළේය. (එසේ කිරීමට හේතුව නියමිත පරිදි එය කිරීමට අවශ්‍ය වන උපකරණ නොමැති වීම බව මට සිතේ ). පිරවීම උස බව කිව්වත් හෙතෙම එය ගණනකට නොගෙන මුදල් අයකොට මා හට යාමට පැවසිය.

ගෙදර විත් කන්නාඩියකින් දත පරික්ෂා කොට බැලුවෙමි. මල්ලකට අසුචි දමා හිස වටා කැරකු විට එයට වඩා නිමාවක් ලබා ගත හැකි බව පෙනුනි. කොම්පොසිට් ෆිලින් එක අන් දත් වලත් ගෑවී ඇත. නොසැලකිලිමත් පිරවීම හා අන් දත් හා සම වන සේ මට්ටම් නොකිරීම නිසා පැය කිහිපයකින් හකු වේදනා දෙන්නට විය. යලිත් ඔහු වෙත යාමට පිරියක් නොමැත. වේදනාව ක්‍රමයෙන් වැඩි වන හෙයින් බලාසිටීමට නොහැක. සෙලින්කෝ හෙල්ත්කෙයාර් ආයතනයෙන් ටවුන් හෝල් එක ආසන්නයේ පවත්වාගෙන යන දන්ත ශල්‍යාගාරය වෙත උදේ 9.30 ට ඇපොයිමෙන්ටුවක් ගෙන රෙකමදාරුවක් පිට මංගලිකා නම් වයිද්යවරිය හමුවීමට උදය වරුවේ ගියෙමි. අන්තිමේදී 10.30 ට පැමිණියේ ඇය නොව වෙනත් කෙනෙකි. කබ්බන්ගෙන් බැට කෑ එකා ශිෂ්‍යත්වේ පාස් කොල්ලාටත් බය හෙයින් ඔහුගෙන් එය කර නොගෙන නැවත ගෙදර ගොස් හවස පැමිණ මංගලිකා නම් වයිද්යවරිය හමු වී සිදුවූ සන්තැසිය පවසා ඇය ලවා දත පිළිසකර කර ගතිමි. පිරවීමට ගියේ මිනිත්තු 2 කි. ඇයට එම විනාශය පිළිසකර කිරීමට මිනිත්තු 40 ක් ගත විය. දැන් වුවද එය හොඳ නැත.

මෙම වයිද්යවරිය ඉතාමත් කාරුණික , විනීත , දක්ෂ අයෙකු බව නම් නොකියාම බැරිය. නමුත් එම සෙලින්කෝ දන්ත ශල්‍යා ගාරයේ ඇති උපකරණ සහ පහසුකම් ද අවම මට්ටමේ පැවතිනි. අන් ස්ථාන ගැන කවර කතාදැයි සිතුනි.

මා දැනට සිටිනා රටෙහි ඔපිසියෙන් ගෙදර යන ගමන් පැයක ඇපොයිමෙන්ටුවක් ගෙන උසස් ආකාරයෙන් කරගත හැකිව තිබු දෙයකට ලංකාවේ දින එකහමාරක් රස්තියාදු වීමටත් දෙසැරයක් කොළඹ යාමටත් , දිනයක් පුරා වේදනාවෙන් සිටීමටත් සිදුවිය. අවසානයේදී ලැබුන ට්‍රිට්මන්ට් එකත් කිසිසේත් සතුටු විය හැකි තත්වයේ එකක් නොවේ. කෝපයකට වඩා ඇත්තේ කනගාටුවකි. ලංකාවේ ඇත්තේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. හොඳ සේවයක් සැලසෙන්නේ නම් එයට සුදුසු මිල ගෙවීමට කැමති ය බොහෝ සිටිති. ඇත්තේ නොසැලකිල්ල , පහසුකම් සැලසීමේ අලස බව සහ තමන් කරන කාර්ය නිසි පරිදි ඉටු කොට එයට සරිලන මුදලක් අය කිරීමට ඇති නොහැකියාවයි. ඕනෑකමක් නැති කමයි. වංක බවයි.

බුරුමයේ හෝ තායිලන්තයේ පන්සලක නිර්මාණයක් බලන්න. වැඩි දෙයක් අවශ්‍ය නැත. තාප්පයක සිමෙන්තියෙන් කැටයම් කර ඇති නෙලුම් මලක් ගන්න. ඔවුන් එය කාලය ගතකොට විවිධ වර්ණ වලින් වර්ණ ගන්වා අලංකාර ලෙස නිම කර ඇත. බලන්න ලස්සනයි. නෙලුම් මලක් වාගෙමයි. ලංකාවේ ? සියල්ල වැසි යන පරිදි සුදු උලා ඔල මොළ ලෙස ගසා බසා දමා අජුව ලෙස වැඩේ නිමවා ඇත.

මේ මාගේ දතේ කතාවයි. තව කීමට කතා බොහෝවක් ඇත. අම්මා මා ලංකාවේ සිටින කෙටි කාලයෙන් ප්‍රයෝජන ගෙන මගුලුත් සොයන හෙයින් කෙල්ලන් බැලීමටද යන්නෙමි. එක් කාන්තාවකගේ පියා ඊයේ කතාකොට පැවසුවේ.
"ලංකාව කොච්චර හොඳද ? බැන්දට පස්සේ මෙහෙ ඇවිල්ල වැඩකරොත් නේද හොඳ ? දුව නම් රට යන්න කැමැත්තක් නැහැ. පුතත් මෙහෙ ඉන්නවා නම් තමයි එයා කැමති වෙන්නේ."

අනේ බැහැ අන්කල්. සැප තියෙද්දී ඒක බල බලා දුකේ ගැලෙන්න හිත්දෙන්න තරම් ලොකු පවක් මට නැහැ.

කුහක කමට මොන බේත් ද ? එක පැත්තකින් මිනිස්සු මුදේ ගිල්ලෙන්න බලාගෙන ජිවිතේ පරදුවට තියල හම්බ කරපු සේසතම හොර ජාවාරම් කාරයින්ට දීල අනුන්ගේ ඉඩකදමුත් උකස් කරගෙන පන එපා කියල බෝට්ටුවේ නැගල හබල් ගාගෙන මල පෙරේතයෝ වගේ වෙන රටකට තොලොන්න්චි වෙන්න වලි කනවා. අනිත් පැත්තෙන් ලංකාව ලෝකෙන් හොඳම රටලු. මට අනිත් පැත්තෙනුත් හිනා යනවා මේ කුහක දිව දෙකේ කතා ඇහෙනකොට.