Saturday, August 27, 2011

ඉවසීම

©2011 Underground Teacher
මිතුරන් දෙදෙනෙකි. කල්‍යාණ සත්පුරුශයන්ය. එකෙක් අවට මදක් සිසිල් වූ විට , සිසිල් සුලන් ගත දැවටෙන විට අසහනයෙන් මොර දෙයි ..මද වූ හෝ සිහිලක් දරාගත නොහැක .. අනෙකා ඊට හපන්ය. මදක් රත් වූ විට ලතෝනි නගයි. රයිගමයයි ගම්පලයයි වාගේය.

සුළු මොහොතක් හෝ මද වූ හෝ පරිසර වෙනසක් වත් දරා සිටීමට අසමත්ව එය වෙනස් කිරීමට තැත් කිරීම හෝ
එසේ කර ගත නොහැකි නම් ඔක්කොම දමා ගසා පැත්තක් අල්ලාගෙන කිසිවක් නොකර අලසව සිටීම සිංහලයන්ගෙන් පමණක් මා දැක ඇත්තකි.

දිනක් කොරියානුවෙකුගෙන් දවස කෙසේදැයි විමසු විට ලැබුණු පිළිතුර වුයේ එළියේ වැසිත් සමග විශාල සුළි කුණාටුවක් (hurricane)හමා යන බවයි.
එසේනම් ඇයි වැඩට පැමිණියේ ? නිවාඩු දමා ගෙදර සිටීමට හැකි නේදැයි ඇසුවිට පුදුමයට පත් වූ ඇය පැවසුවේ කිසිවෙකුත් එය වැඩ නතර කර ගෙදර නැවතී සිටීමට තරම් හේතුවක් කර නොගන්නා බවයි.

මෙය අසු විට අප හට අපගේ ජාතිය ගැන ලජ්ජා නොවී කෙලෙස සිටිම්ද ?
දින දෙකකට පෙර වැදගත් අත්‍යවශ්‍ය කටයුතකට පන්සලට යාමට පැවසූ කල මගේ මව පැවසුයේ ...
අහස ටිකක් කළු කරලා .. හවසට පොඩ්ඩක් වහියි වගෙයි .. අද නම් යන්න බැහැ කියාය ...

අහෝ මෙවැනි කම්මැලි, මද වූ හෝ පරිසර වෙනසක් නිසා තම වැඩ පල පාලු කර ගනිමින් හෝ අසහනයට පත් වෙමින් පැමිණිලි කරමින් සිටින මගේ මව වැනි කුසීත වස්තුන් අටම තම සන්තානයේ නොඅඩුව පිහිටුවාගෙන සිටිනා බහුරු කෝලම් සිටින රටක් කෙසේ නම් දියුණට පත් වේද ?

මේ අනවරාග්‍ර සංසාරයේ ඇටකටු මුදවන සීතලෙන් යුත් ලෝකාන්තරික නරකයේ ගෙවූ කාලය පමණ දැක්විය නොහැකිය. ඇටකටු වලින් දුම් දමමින් පිටතට පැනීමට දොරක් සොයමින් අවීච්යේ ගතකල කාලය ප්‍රමානාතික්‍රානතය. තිරිසන් සතුන්ව වැස්සට තෙමෙමින් ,අවුවට වේලෙමින් කර බාගෙන හවු හරනක් නොමැතිව ගත කල කාලය කෙසේ නම් මනිමුද ?
එසේ තිබියදී මදක් හෝ අවට පරිසරය තම සිතැඟි පරිදි නොමැත්තේනම් ,පොද වැස්සක් වැටී නම් එය ගැන මුර ගසමින් පැමිණිලි කරමින් තොප්පි , කුඩ සොයමින් නටන පෙරලිය මට නම් නොතේරේ.

පෙර ලක්දිව්හි කෙලෙස් තවන වැරින් ,පුරුෂ වික්‍රමයෙන් යුත් එක්තරා ස්වාමින් වහන්සේ නමක් හිම වැටෙන රාත්‍රියේ එළිමහනට වී ලෝකාන්තරිකය හා සම වන කල මෙය නම් කිම් දැයි සිතමින් කමටහනෙහිම සිත දවටා විසිය. සැඩ හිරු රසින් යුත් වසන්ත කාලයේ සියලු ශරීරයෙන් දහදිය පෙරමින් , අවිචිය හා සසඳන කල මෙය කිම්දැයි කමටහනෙන් යුතුවම වාසය කළේය. අවසන් ඵලය ගැන කවර අටුවා ටීකාද ?

කටුක සිසිල ඇති දේශයන්ගේ මෙන්ම අධික රස්නය ඇති ප්‍රදේශ වලද බොහෝ ජනයා වෙසෙති. ඔවුනට එසේ තම ජීවිත කාලයම සිටීමට හැකිනම් අප හට මිනිත්තු කිහිපයක් , පැය කිහිපයක් එය උපේක්ෂාවෙන් යුතුව කෙසේ නම් දරා නොසිටිය හැකිද ?. මදක් තෙමුනාට දියවී යන කවරක් නම් මේ කුණු ශරීරයේ පවතීද ??

Friday, August 26, 2011

Thus Spoke Ambedkar

 Ambedkar marched with his followers
to an upper caste village pond near Mumbai
 and drew water from it in 1927.
© 2010 All India Arts
जहाँ पर थाथागाथा धरम हो 
यहाँ पर हमारा जनम हो 
 - डॉ.भीमराव रामजी आंबेडकर

යම් තැනක තථාගත බුදුන්ගේ  ධර්මය වේද 
එතැන මාගේ උපත වේවා 
 - භිම්රාඕ  රාම්ජි  අම්බෙඩ්කාර් 

Where there is dharam of Lord Buddha
There I should be born
- Bhimrao Ramji Ambedkar

More worthy quotes from Dr. Ambedkar can be found Here. It is well worth a read.

Saturday, August 13, 2011

Japanese Drama - Zettai Kareshi - 絶対彼氏 - (OST Download)

Couldn't write anything for some time. Even though I have watched Gokusen , yeh all 3 seasons , couldn't gather enough motivation to write anything about it. Ahh... don't be mistaken. No doubt, it is the grand mother (well the main character is Kumiko ... a woman) of all high school students/teacher dramas. Really entertaining and heart capturing. But this post  after all is about the J-Drama Zettai KareshiAbsolute Boyfriend / 絶対彼氏。)

First impression was , what a silly theme ? Will it be a waste of time watching it ? But contrast to the expectations , it turned out to be a really good and entertaining drama after all. There were heaps of funny and embarrassing moments to make one laugh continuously and the final episode (11) was heart capturing.

Some background info:
Zettai Kareshi (絶対彼氏。 ) was a 11 episode Japanese TV Drama broadcasted on Fuji TV Network, Japan. It is based on a manga series written by Watase Yuu that was released on 2003.  It was aired from April 15, 2008 to June 24, 2008  on Tuesday nights. According to Video Research Ltd, this drama achieved 15.1% ratings nationwide during its peak with an average rating of 13.2%.
(2011 , Zettai Kareshi  - DramaWiki )

Story:
Unlucky in love, office lady Riiko Izawa is ready to give up on relationships when a mysterious man who offers her the perfect boyfriend. However, just when she catches the attention of her wealthy, playboy boss she finds herself the owner of the perfect, million dollar boyfriend - a robotic figure tailored to her exact ideals! Now Riiko's life is turned upside down as she finds herself caught up in a love triangle while trying to achieve her dream of becoming a world-class pastry chef.

( 2008 , Absolute Boyfriend - Plot Summary , IMDB ) 

Lets see what others say:
Pretearg4 Says: Best Love Story EVER!!!
At first when I read the summary of this drama, I thought it was going to turn out to be really dumb, but to my surprise it ended up being one of the best dramas I have ever seen. In the beginning, you feel like Night is kinda over the top and annoying, but as you get into the story you start to really really like Night , to the point where you are super sad at the end. There were many cute and funny parts. I had many laughs :).  I give this drama 10 thumbs up. I’m adding it to my favorites list (which is pretty hard to get in to)!.

micchy26 says: Woahh!
This is really a great J-Drama! i must say one of the best that i’ve seen! It will really make you smile and cry at the same time.. Hayami Mokomichi as Tenjo Night really portrayed the role of a ideal robot lover!! All the characters were so great and i really love the story! I am now reading the manga version of this drama it is really different from this one but i think this drama will really capture your heart.. One of my favorite J-Drama!!

Molkisha Says : Funny Love Story!
This is not your average love story folks. But it is indeed one of the most beautiful ones to tell children before going to bed. It depicts the love between woman and machine, colored in a beautiful storyline, good visuals handsome and the most famous actors of the Japanese scene. It’s relaxing, funny, romantic and inspiring. It tells the famous story of a robot that yarns to be human and a girl that loves her robot very much, but knows their relationship is almost impossible.
( 2011 , Zettai Kareshi Japanese Drama Reviews , DramaCrazy.Net )

If you are interested in downloading the OSTs for this drama follow the direct link below. .
Here is the direct download link:

Theme song , Okaeri by Ayaka can be downloaded from here , many thanks to My Sugoi Blog for this link.

Thursday, August 4, 2011

සසර සයුර වී බොහෝ ගැඹුරු ...

©Ven Weragoda Sarada
Buddha Dharma Education Association Inc
සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු

උපදිති නැසෙති උපදිති නැසෙති උපදිති නැසෙති නිමක් නැතී ...
සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු
සසර සයුර වී බොහෝ ගැඹුරු

ලෝභ , ද්වේශ , මෝහ යේ බැඳී
තෘෂ්ණා ඊර්ෂයා ක්‍රෝධාදී
පාප ධර්මයේ ගැලුණු සෑම සත
සසර සයුරු තෙර නොම දකිති ...

සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු
සසර සයුර වී බොහෝ ගැඹුරු

තම නැණ නැවිනි සසරින් එතෙරා
ගියේ මාගේ සම්බුදු ලෝනා
පවර දහම ලෙස එම මහරූ ...
තරන කරමු සසරා සයුරූ

සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු
සසර සයුර වී බොහෝ ගැඹුරු ....