Showing posts with label සින්දු. Show all posts
Showing posts with label සින්දු. Show all posts

Thursday, May 23, 2013

Hindi Short Stories - सुनो कहानी हिन्दी में - (MP3 Download)

Munshi Premchand
This compilation of Hindi audio books are from Hindi Yugm. An exceptional set of Hindi short stories written by famous Indian writers such as Munshi Premchand , Harishankar Parsai ,Girijesh Rao  are in this collection and are mostly read by Mr Anurag Sharma.

All these are in public domain. What i did was to name them properly and upload them in to a one place so that anyone can download them all with one click instead of searching , browsing and downloading individual stories.

Anurag Sharma's voce is soothing , clear and is full of life. Stories … well they don't need any extra introduction. Exceptional is to say the least. Now its your chance to forget everything and immerse in the hassel bassel of everyday Hindusthan life.  Enjoy.!   

Usual specifics: 
Authors: Various Indian writers
Genre: Short Stories , Audio Books
Language: Hindi,Urdu
Credits: These audio books are a property of the HindiYugm.com. All credits should go to Mr Anurag Sharma Ji and his team at HindiYugm
Uploaded By: Tiraj Adikari
Copyright: All audio-books in this compilation should be in public domain. Copyright is held by HindiYugm and respective authors.

Download/playback Information: 
- To download individual files right click and select save as from the menu. 
- To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu. 
- To listen on-line, select/click the file in the audio player located on the top right hand corner. 

Download Link : Click Here

Saturday, February 9, 2013

ලංකාවේ නාඩගම් නාට්‍ය ගීත (MP3 Download)

නුවර යුගයේ  සිටි රජවරුන් සමග විවාහ වීමට ඉන්දියාවේ සිට ගෙනා රජ කුමරියන්  සමග සිදුවූ සංස්කෘතික හුවමාරුවක ප්‍රතිපලයකි නාඩගම් කලාව.  දකුණු ඉන්දියාවේදී  මෙය භගවතී මේලා ලෙසද තුරුකුත්තු හෙවත් විදි නාට්‍යය ලෙසද හැඳින්වේ. මේ  නාඩගම් කලාව යාපනය , මීගමුව , කොළඹ , මාතර , වැලිගම , තංගල්ල   ආදී ලංකාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශ වල අතීතයේ බොහෝ ජනප්‍රිය ව පැවතුනි.  

නාඩගම් නාට්‍ය කලාව බටහිර ඔපෙරාවනටද චීනයේ පීකින් නාට්‍ය කලාවටද සමානකම් දක්වයි. දකුණු ඉන්දියාවේ ඉතාමත් ජනාදරයට පත්ව පැවති  හරිශ්චන්ද්‍ර නම් නාට්‍යය ලංකාවේ ප්‍රථමවරට වේදිකා ගත කරන ලද නාඩගම් නාට්‍යය ලෙස ඉතිහාස ගතව ඇත. මුල්කාලයේ මේ නාට්‍යයන් බොහොවක් වේදිකා ගත කරන ලද්දේ ද්‍රවිඩ අධ්‍යක්ෂක  වරුන් විසිනි නමුත් 1801 දී ප්‍රථම වරට මෝදර පේදුරු සිල්වා විසින් හරිශ්චන්ද්‍ර නාට්‍ය සිංහලට පරිවර්තනය කොට වේදිකා ගත කිරීම තවත් බොහෝ සිංහල නාඩගම් නාට්‍යයයනට මග හෙළිකර දීමක් විය. 

ක්‍රිස්තු වර්ෂ 1770 දී උපත ලද පිලිප් සිඥෝ මහතා ලාංකික  නාඩගම් කලාවේ පියා ලෙස සැලකුම් ලබයි.   නාට්‍ය රචකයෙක් ලෙස නමක් දිනා ගත එතුමා ප්‍රථම සිංහල නාඩගම් නාට්‍යය රචනා කල තැනැත්තා ලෙසද සැලකේ. 

මුල් කාලයේදී නාඩගම් නාට්‍ය කලාවට බොහෝ කොට ක්‍රිස්තියානි ආභාෂය  ලැබුයේ  නාඩගම් රචකයන් බොහොවෙක් ක්‍රිස්තියානි වූ බැවිනි. නමුත් පසු කාලයකදී බෞධාගමික කතාවන්ද නාඩගම් රචකයනට වස්තු බිජ විය.
  
රඟපෑම් කලාව :
මුලදී දින හතක් පුරා රඟ දැක්වූ නාඩගම් නාට්‍ය පසුකාලයේදී ක්‍රමයෙන් කෙටිවී ගොස් එක  රාත්‍රියකට සිමා විය. හොඳින් ගායනය පුහුණු  නොකලෙකු හට නාඩගම් නාට්‍යයක රඟපෑම කල නොහැකිය. පොතේ ගුරු කතාව විස්තර කොට අවසානයේදී පත්‍රයා බෙර තාලයට පා තබමින් වේදිකාවට පා නගයි.

වේදිකාවට පැමිණි පසු හෙතෙම  ගායනයකින්  තමන් හඳුන්වා දීම කරයි. මුල් කාලයේදී ස්ත්‍රී චරිත රඟපාන ලද්දේ පුරුෂයන් විසින් වුවත් වර්තමානයේ එය එසේ නොවේ.  පුරාණයේ තිරගත වීමට නියමිත නාඩගම් නාට්‍යය ජනයාහට  දැනුම් දීම සඳහා උපයෝගී කරගෙන ඇත්තේ අඬබෙරයයි .  

නාඩගම් නාට්‍යයක පාද තබා ගමන් කරන විලාසය ගායනය තරමටම වැදගත්කමක් උසුලයි. පොතේ ගුරා ගායනයක් මගින්  චරිතයක් හඳුන්වා දීමේදී එම හඳුන්වා දෙන චරිතයන් වේදිකාවට සම්ප්‍රාප්ත වන්නේ ඒ ඒ චරිතයනට ආවේනික පාද තැබීමේ රටාවකිනි.  නාඩගම් සංගීතය සරලය.  ආකාර 24ක් පමණ ඇත. කර්ණාටක සංගීතයෙන් ආභාෂය  ලබා පසුකාලයේ  දේශීය උරුවකට සකස්ව  ඇත.  වර්තමානයේ මේ ගීත බොහොවක් ගැමි ගීත බවට අනුවර්තනය වී  ඇත.

නාඩගම රංග දක්වන වේදිකාව කරලිය නමි. කරලියට පසකින් ආවරණයක් ද ගොඩ නං වේ. කරලිය සහ එය පසකින් ගොඩනංවන මඩුව අතර ආවරණය පිණිස විවිධ චිත්‍රයන්ගෙන් වර්ණවත් කරන ලද  තිර එල්වනු ලැබේ. 

ක්‍රිස්තු වර්ෂ 1855 දී පමණ ගෘහස්ත වේදිකාවන්හි දී ද නාඩගම් නාට්‍ය රංග දැක්වීම ඇරඹිණි.  කොන්චි නම්  නාඩගම් නාට්‍ය එසේ වේදිකා ගත කරන ලද ප්‍රථම නාට්‍යයයි. නාඩගම් නාට්‍යයේ රජුගේ ආගමනයෙන් පසු ප්‍රථම අදියර නිමවෙන අතර ඉන්පසු දෙවන අදියර ඇරඹේ.  

චරිත :
  • පොතේ ගුරු :-  දේවාරාධනය සඳහා ගීතයක් ගයමින් කරලියට ප්‍රථමයෙන් පැමිණෙන පොතේ ගුරු රත්නත්‍රයන් අවසර ගෙන නාඩගම ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙයි.  
  • බහු බූතයා :- ( මට තාත්ත දාල  තිබිච්ච විහිළු  නමක් තමයි බහුබූතයා. අද තමා ඒ වචනයේ ප්‍රභවය දැන ගත්තේ. ) . හාස්‍යයෙන් ප්‍රේක්ෂකයන් ප්‍රාණවත් කොට ඔවුන්ගේ අවධානය ලබා ගැනීම උදෙසා බහු බූතයා ප්‍රථමයෙන් වේදිකාවට පිවිසේ.  
  • සෙල්ලම් ළමයා :- පෑනක් රැගෙන කරලියට එන සෙල්ලම් ළමයා බොහෝ අසු පිරු තැන් ඇති නුවණැති , ප්‍රියමනාප පෙනුමැති තැනැත්තෙකි. අභරණ පළඳා ඇත. 
  • දේශකයා :- නාඩගම විස්තර කිරීම මේ දෙදෙනාගේ කාර්යයයි. 
  • පණිවිඩ කරු :- රජුගේ වාසලෙහි අඬබෙර කරුවා.
  • හඬ දූතයෝ :- මොවුන්ගේ කාර්යය රජුගේ ආගමනය දැනුම් දීමයි.
  • ආසනේ විරිඳුව :- රජු හා ඇමතියන් කරලියට පැමිණ අසුන්ගන්න අවස්ථාවෙහි පොතේ ගුරු විසින් ගයන ගීයකි. 
මෙය ජනනි අමරසේකර මහත්මිය විසින් සන්ඩේ ඔබ්සවර් පත්‍රයේ පලකරන ලද  ලිපියක සිංහල පරිවර්තනයකි. මුල් ලිපියට මෙතනින් යන්න.

මුලාශ්‍ර - සිංහල නාඩගම්, විකිපීඩියා නිදහස් විශ්වකෝෂය
වැඩිදුර කියවීමට - සිංහල ගැමි නාටක,1969,මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර

නාඩගම් ගැන ලියල, කියවල  මොටද සින්දු ටිකක් නොඅහා... පහත දීල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල ඩවුන්ලෝඩ් කර ගන්න.

MP3 format එකෙන්ම තියෙන හින්ද එකසැරේ සේරෝම ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකට , iPod එකට ලෝඩ් කරගෙන අහන්නත් බාදාවක් නැහැ. iPad එකෙන් අහනවා නම් ඉතින් on-line ම ඉඳගෙන archive site එකේ තියෙන ප්ලයෙර් එකෙන් ම අහන්න පුළුවන්.

ගත්ත තැනත් කියන්න එපයි. මේවා ඔක්කොම වගේ ගත්තේ infolanka වෙබ් සයිට් එකෙන්. ආයි මොනවටද බොරු කියන්නේ. ඒ මහත්තුරු ඒ ගැන අමනාප නොවේවි කියල හිතනවා.ප්‍රශ්නයක් නම්  දැනුම් දෙන්න. contents ටික  ඉවත් කරන්නම්.

Usual specifics: Old Sinhalese Nadagam Music from Ceylon
Authors: Various Ceylonese Artists
Genre: Sinhala Nadagam Music
Language: Sinhala
Credits: These songs were taken from the infolanka.com web site.
Uploaded By: Tiraj Adikari
Copyright: All songs in this compilation should be in public domain.

Download/playback Information: 
  • To download individual files right click and select save as from the menu.
  • To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu.
  • To listen on-line, select the file and click on play icon in the audio player located in the top right hand corner. 
Download Link : Click Here

Sunday, September 9, 2012

Aiko - Silhouette of time (時のシルエット)

Was listening to this album since some time. Aiko's this album is quite new. Released on June 20 2012. A nice one indeed. Here is a short preview of each song.


Sunday, July 22, 2012

Fuyumi Sakamoto (坂本 冬美 )

This time I have fallen in love with unbelievably melodious , magical and  soothing  music from Fuyumi Sakamoto. Born on  March 30, 1967 in  in Kamitonda, Nishimuro District, Wakayama Prefecture, Japan ,  Fuyumi Sakamoto (坂本 冬美 Sakamoto Fuyumi,) is a Japanese female enka singer under EMI Music Japan.

Her voice is much much sweeter than Meiko Kaji's and echoes around the room and in the ears of the listener. Fuyumi's melodious voice is   extremely  similar to the legendary ,   immensely popular and influential Chinese pop singer Tersa Teng from Taiwan. Infact Fuyumi is the only female enka singer to have an album reach 200,000 in sales since Teresa Teng in 1989.

The album , Love Songs: Mata Kimi ni Koishiteru (また君に恋してる) released in 2009 is her best work as i feel. Here are some songs from her....  just to get a  feel of it.Go to a quite place, close your eyes and immerse in it... ^_^ 









Fuyumi's official site is here.

Thursday, May 31, 2012

පැරණි සිංහල ජන ගී (MP3 Download)

Gammadu Natakaya  by U.Sanjani Madurika
ආයිත් අරන් ආවා සෙට් එකක්. මං අහන්න බොහොම ප්‍රිය කලත් අන්තර්ජාලයේ සැරිසරන වෙන කිසිම කෙනෙක් මේවා අහයි ද කියල තියෙන්නේ ලොකු සැකයක් මට. ඒක හින්ද ගෙඩිය පිටින් ඩවුලෝඩ් කරලා එකක් අහල ඩිලීට් කරන්නේ නැතුව , එකක් දෙකක් ඔන්ලයින් ප්ලේයරයෙන් අහල බලල තමන්ගේ රුචිකත්වයට ගැලපෙනවා නම් පමණක් ඔක්කොම බා ගන්න එක සැරේම.

සිංහල ජන ගී අධ්‍යයනය කරන , ප්‍රිය කරන කෙනෙක් ට නම් කියල නිමකරන්න බැරිතරම් වටිනවා මේ ගී සමුහය. රෝහණ බැද්දගේ , ජේ . ඊ සේදරමන් , රත්තොට සිරිසේන , ඩබ් ඇඩින් මහත්මා මෙන්ම මාපා මැණිකේ මැතිනිය වගේ අයගේ හොඳ ගායනා මෙතන තියෙනවා. වැඩි ඇඩ් ඕනි නැහැ එහෙනම්.

MP3 format එකෙන්ම තියෙන හින්ද එකසැරේ සේරෝම download කරගෙන ෆෝන් එකට , iPod එකට ලෝඩ් කරගෙන අහන්නත් බාදාවක් නැහැ. iPad එකෙන් අහනවා නම් ඉතින් on-line ම ඉඳගෙන archive site එකේ තියෙන ප්ලයෙර් එකෙන් ම අහන්න පුළුවන්. හැබැයි මෙව්වා අහන උන් iPod පාවිච්චි කරන ජෙනරේෂන් එකේ ඉඳියි ද කියල තමයි ප්‍රශ්නේ !!!

ගත්ත තැනත් කියන්න එපයි. මේවත් ඔක්කොම ගත්තේ infolanka වෙබ් සයිට් එකෙන්. ආයි මොනවටද බොරු කියන්නේ. ඒ මහත්තුරු ඒ ගැන අමනාප නොවේවි කියල හිතනවා.ප්‍රශ්නයක් නම් දැනුම් දෙන්න. contents ටික ඉවත් කරන්නම්.

Usual specifics: 
Authors: Various Ceylonese Artists
Genre: Old Sinhales folk songs
Language: Sinhala
Credits: These songs were taken from the infolanka.com web site.
Uploaded By: Tiraj Adikari
Copyright: All songs in this compilation should be in public domain.
Download/playback Information: To download individual files right click and select save as from the menu. To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu. To listen on-line, select the file and click on play icon in the audio player located in the top right hand corner. 


 Download Link : Click Here

Sunday, March 18, 2012

Few nice video clips from Teresa Teng

Following is a 1 hour long video containing few songs from Teresa Teng , an unbelievably popular and influential Chinese pop singer from Taiwan. Her simple , sweet and sincere voice is recognised all throughout East Asia and It is often said, "Wherever there are Chinese people, the songs of Teresa Teng can be heard." 

And that is no exaggeration in any way... its not one time I have heard her music playing in shops owned by Chinese community in Melbourne.

 Her songs are popular even today among Korean, Japanese, Thai,Vietnamese, Malaysian and Indonesian listeners all throughout the world.

Here is Teresa's youtube channel(?) that features many other popular songs from her. Enjoy!!  -_^

Tuesday, March 13, 2012

පැරණි බොදු බැති ගී (MP3 Download )

ඕන් ආයි කාලෙකට පස්සේ පරණ සිංහල සින්දු ටිකකුත් එක්කහු කොරගෙන ආවා. ඉස්සෙල්ලා  සෙට් එක අහල නැත්නම් මෙතනින් ගිහින් බලන්න.

මේ සැරේ ඔක්කොම තියෙන්නේ පරණ බොදු බැති ගී. බෙග් මාස්ටර් ,ඒ.එම්.යු රාජ් , වසන්තා සන්දනායක , විවියන් බොරලැස්ස අය වගේම වැඩිය අහල නැති පැරණි ලාංකීය ගයක ගායිකාවන්ගේ ගීත , විරිදු වගේම ජන ගීතත් මෙතන තියෙනවා. වැඩේ කියන්නේ වැඩියෙන්ම බොදු ගීත ගායනා කරලා තියෙන්නේ සිංහල බෞධයන්ටත් වැඩියෙන්  ඉස්ලාම් භක්තිකයෝනේ. අපේ උන්දලට ඒවගේ දෙයක්වත් කරන්න ඕනෑකමක් , හැකියාවක් තියේය.

 MP3 format එකෙන්ම තියෙන හින්ද එකසැරේ සේරෝම download කරගෙන ෆෝන් එකට , iPod එකට ලෝඩ් කරගෙන අහන්නත් බාදාවක් නැහැ. iPad එකෙන් අහනවා නම් ඉතින් on-line ම ඉඳගෙන archive site එකේ තියෙන ප්ලයෙර් එකෙන් ම අහන්න පුළුවන්.

ගත්ත තැනත් කියන්න එපයි. මේවා ඔක්කොම වගේ ගත්තේ infolanka වෙබ් සයිට් එකෙන්. ආයි මොනවටද බොරු කියන්නේ. ඒ මහත්තුරු ඒ ගැන අමනාප නොවේවි කියල හිතනවා.ප්‍රශ්නයක් නම්  දැනුම් දෙන්න. contents ටික  ඉවත් කරන්නම්.

Usual specifics:
Authors: Various Ceylonese Artists
Genre: Buddhist Religious Music
Language: Sinhala
Credits: These songs were taken from the infolanka.com web site.
Uploaded By: Tiraj Adikari
Copyright: All songs in this compilation should be in public domain.

Download/playback Information: 

  • To download individual files right click and select save as from the menu.
  • To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu.
  • To listen on-line, select the file and click on play icon in the audio player located in the top right hand corner. 

Download Link : Click Here

Thursday, March 8, 2012

දේව කන්නලවුව

Kataragama by sachara
පහන්  කුසුම්  සඳුන්  සුවඳ
පලවැල   පඬුරුත්  පුදන්නේ
උතුම්  දෙවිඳ  දිවැස්  හෙලා
මගෙ  දුක  පොඩියක්  අහන්නේ


මම  ආවෙමි  මට  නොවඳිනු
ඔයහැටි  ඇයි  ගැති  වන්නේ
පිළිවෙත්  නම්  යෙහෙකි  එහෙත්
පුද  ගැන  මා  නොතකන්නේ


දොහොත්  මුදුන්  තබා  වඳිමි
දෙවියනි  දෙසවන  යොමන්න
රැකියාවෙන්  ඉහල  යන්න
මට  ආසිරි  ලබා  දෙන්න


වංචාවෙන්  තොරව  ඔබේ
යුතුකම  හරිහැටි  කරන්න
එවිට  වරම්  මගෙන්  නැතත්
වරම  ඒවි  ඔබ  බලන්න


කිරෙන්  ඔබේ  රුව  නාවමි
රන්  මාලා  පළන්දන්නේ
උදේ  හවා  පසතුරු  ගොස
මැද  තුති  ගී  පවත්වන්නේ


ගෙරි  සම්  තල  තලා  කරන
ගොස  මට  පිළිකුලක්  වන්නේ
කිරි  නැති  දරුවන්  සිටියදී
ඇයි  කිරි  අපතේ  යවන්නේ


හැමද  පුද   පෙත්  කරනා
මා  වෙත  උදහස්  නොවන්නේ
කුන්තායුධයෙන්    පුද  දෙමි
සමා  වෙලා  සෙත  සාදන්න


සතර  අගතියෙහි  බැඳෙමින්
සටන්  වදින  මිනිසුන්  හට
මිසක  අපට  රනින්  කලත්
කුන්තායුධයක්   කුමටද


රන්  දෙවොලක්  තනා   පුදමි
රිසි  විදියට  වැඩ  සිටින්න
මෙම  කණින  මැණික්  පතල්
තුල  මිණි  කැට  මතු  කරන්න


ඉන්න  තැනක්  නැති  ගස්  යට
කන  බොන  නිදියන  කෙනෙකුට
පැලක්  තැන  දෙනු  මිණි මුතු
ලැබෙයි  දෙලොව  සැප  ලැබුමට


බැතිමත්  ගතියෙකු  විලසින්
ඔබ   වෙත  පුද  පෙත්  කරන්නේ
එහෙව්  මෙම  වෙත  කීම  ඔබ
නීති   දුක්   පමණක්  බෙදන්නේ


දුක  කාටත්  පොදුය  සිතනු
මිනිසා  දුගියකුම  වන්නෙ
මිනිසෙකු  වී  ඇයි  නොපෙනෙන
දෙවියකු  ළඟ  දණ  නමන්නේ


ඇති  මුත්  කෝටියක්  වැරදි
උතුම්  දෙවිඳු  සමා  වන්න
දුක්  කරදර  දුරලන  සැටි
උදහස්  නොව  කියා  දෙන්න


දැඩි  ඇල්මෙන්  මෙලොව  සැපත
පැතුමෙන්  කරදර  මැවෙන්නේ
සරණ  දිවිය  මැදහත්  බව
ඇතිවිට  නැහැ  දුක  වැඩෙන්නේ

පැරණි  විරිදු  ගීයකිනි

Monday, February 27, 2012

Perfume (パフューム Pafyūmu): Japanese Female Electro Pop Group

© 2012 , AMUSE Inc
Few weeks back suddenly bumped upon this  pop group  and bit by bit absolutely started liking their addicting electro pop tunes. 

Who are they ...
Perfume (パフューム Pafyūmu) is a Japanese all-girl trio from Hiroshima, Japan, consisting of Ayano Ōmoto, Yuka Kashino, and Ayaka Nishiwaki. They debuted locally in 2001 and made their transition to a major label in 2005, focusing more on electropop. As of April 2011, the group has released twelve major label singles.

In 2000, Ayaka Nishiwaki, Yuka Kashino ("Kashiyuka"), and Yuuka Kawashima ("Kawayuka") formed the group. Because all three members had the Japanese character for fragrance in their names (香), they named the group Perfume. However, before the group could even debut, Kawashima decided to pull out of the project and pursue her studies. Nishiwaki set out to find a replacement, and Ayano Omoto (Nocchi) joined as the third member. The three girls attended the Actors School in Hiroshima, as part of the inaugural class of 1999.

Presently ....
On November 28, 2010, Perfume received the "Best Asia Artist Award" at the Mnet Asian Music Awards in Macau.

In 2011, the representative song "Polyrhythm" was chosen as an inserted song of Pixar's movie, Cars 2. The song is also included in the film's soundtrack. Perfume was invited, and attended the world premiere ofCars 2 in Los Angeles on June 18, 2011.
(2012 ,Perfume (Japanese band) - Wikimedia Foundation, Inc )

Here are some of their most popular MVs:












Their official Site is here.

Thursday, October 13, 2011

සමනල සිරිපා වන්දනාව

රට එක්සේසත් කොට රජ කම් කල දහමින් බොහෝසේ
නරපති නිස්සන්කමල්ල සමයේ සිංහල දේසේ

කෙත් වත් සරු වී ගුණදහමින් හැම හදවත් තෙමුනා
සිත් පිනවන රජුගේ පිය කරු මල් උයනක් තිබුනා

මන්මත් වී බඹර බිඟුන් රොද බැඳ මදුවිත ඉරුවා
රජ උයනේ සුපිපුණු මල් කවුරුද සොරකම් කෙරුවා

මුරකරුවන් ටත් නොහැකිය අල්වාගන්නට මැරකම
නිතර නිතර සිදුවිය රජ උයනේ මේ මල් සොරකම

අල්වාගෙන දෙනෙකුට රජ උයනේ මල් කඩන සොරා
තෑගි ලැබෙන බව දන්වා අඬ බෙර හඬ නුවර පුරා

ඉඩදිය යුතු නැත මේවගේ සොර මැරකම් සිදු වෙන්නට
කොටෙකු ඉදිරිපත් විය මල් නෙලන සොරුන් අල්ලන්නට

ඇවිදින්නට අපහසු හින්දා මේ මල් උයන වටා
පලක් තනාගෙන උයනේ එහි වාසය කරයි කොටා

මලුයනේ විසිතුරු බව සියසින් ඔහු දැක්කානේ
පැල තුල නිති කාන්සියට කියවයි සතිපට්ටානේ

මිහිරි හැඳින් සතිපට්ටානය කියමින් සිටින දිනක
සුන්දර සුරගනන් පෙළක් දුටුවා මුර කුටිය කොනක

අසමින් උන්නා සුර දැරියන් සතිපට්ටාන දෙසුම්
තිබුනා ඔවුනගේ අත්වල පාට පාට සුවඳ කුසුම්

මේවා රජ උයනේ පිපුණු මල් බව සැකයක් ඇතුවා
මල් හොරු මේ සුර අඟනුන් විය යුතු යයි ඔහු සිතුවා

උපායකින් අල්ලගත්තා පැන එක සුර කෙල්ලක්
බියපත් අන් සුරංගනියන් දිව්වා පා කෙඳිරිල්ලක්

අන්සතු වූ අබැටක් වුව පහර ගැනීමත් අකුසල්
අයි ඔබ සොරකම් කෙරුවේ මහා රජුගේ උයනේ මල්

බුදු සිරිපා පිදුමට මල් කැඩුවෙමි සමනල කන්දේ
මට යන්නට දෙන්න අනේ පින්වත කියමින් වැන්දේ

කොතනද මට පෙන්වනවා නම් ඒ බුදු සිරිපාදේ
නිදහස් වී යන්නට කුමරිය ඔබහට මග පැදේ

කැමති වෙලා මුනි සිරිපාදේ පෙන්වන ගිවිසුම පිට
ඇය ගුවනින් ගියාය මල් දමමින් සිරිපා මළුවට

සුරංගනාවිය ගුවනින් හෙලු මල් මාවත ඔස්සේ
කොටා ගියා සිරිපා මුදුනට දින ගණනක් තිස්සේ

සැදැහැ සිතින් වැඳ සිරිපා හද බුදු බැතියෙන් නාවා
කොටා පැමිණ රජු හමුවේ සියලුම තොරතුරු කීවා

පැහැදී රජු සැරසී යන්නට සමනොළ සිරස බලා
කොටාට ගම් වරයක් සහ මසුරන් පොදි තිලින කලා

මං මාවත් තැනවී රජ හිම ගිර මුදුනට මනාව
එදා පටන් ඇරඹුණි සමනල සිරිපා වන්දනාව

ගායනය සුභාෂිනි සුබසේන සහ සරත් ජයවීර
Ref: රට එක්සේසත් කොට

Tuesday, September 6, 2011

Some Good Buddhist Songs

No , none of these are in Sinhalese.
But the message should be the same.
Enjoy!


Jayanama - Gyanmala Bhanan Khalaa  (Nepalese)


Jaha Chan Buddha ( Nepalese )


Buddha Ke Updesh (Hindi)


Buddha Dharam Hai Pyara (Hindi)
Funny but good in a way ...  ^_^


Thursday, August 4, 2011

සසර සයුර වී බොහෝ ගැඹුරු ...

©Ven Weragoda Sarada
Buddha Dharma Education Association Inc
සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු

උපදිති නැසෙති උපදිති නැසෙති උපදිති නැසෙති නිමක් නැතී ...
සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු
සසර සයුර වී බොහෝ ගැඹුරු

ලෝභ , ද්වේශ , මෝහ යේ බැඳී
තෘෂ්ණා ඊර්ෂයා ක්‍රෝධාදී
පාප ධර්මයේ ගැලුණු සෑම සත
සසර සයුරු තෙර නොම දකිති ...

සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු
සසර සයුර වී බොහෝ ගැඹුරු

තම නැණ නැවිනි සසරින් එතෙරා
ගියේ මාගේ සම්බුදු ලෝනා
පවර දහම ලෙස එම මහරූ ...
තරන කරමු සසරා සයුරූ

සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු
සසර සයුර වී බොහෝ ගැඹුරු ....

Wednesday, July 20, 2011

Songs by Sunil Santha ( සුනිල් සාන්තයන් ගැයූ පැරණි සිංහල ගීත ) - MP3 Download

Sunil Santha
Sunil Santha born as Baddaliyanage Don Joseph John  on April 14, 1915 on the Sinhala New Year's Day in Dehiyagatha, Jaela  was a renowned and influential Sri Lankan composer, singer and lyricist. He was pivotal in the development of Sinhala music and folk songs in the mid to late 1940s and early 1950s. He composed the beloved soundtracks to Lester James Peries'Rekava and Sandesaya in 1956 and 1960. 
(2011 Wikimedia Foundation, Inc , Sunil Santha )

Usual specifics:
Authors: Sunil Santha
Genre: Old Sinhalese Music
Language: Sinhala
Uploaded By: Tiraj Adikari
Copyright: All songs in this compilation are now in public domain.


Download/playback Information: 
  • To download individual files right click and select save as from the menu.
  • To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu.
  • To listen online, select the file and click on play icon in the audio player located in the top right hand corner. 

Download Link : Click Here

Sunday, June 12, 2011

Old Sinhalese Gramophone Songs (පරණ ග්‍රෙමෆෝන් සිංහල ගීත ) - MP3 Download

©2011 Lexie Kahn
Well , I couldn't resist this part. After going through almost all of Ravindr's gramophone  song collection , if i don't do this it will be a shame. So here it is. Now you can download all of his published collection or listen online. Just follow the link below.

Usual specifics:
Authors: Various Ceylonese Artists
Genre: Gramophone Music
Language: Sinhala
Credits: These songs were initially uploaded by  Mr Ravindra Cintron
Through his blog at 123ravindra.blogspot.com. Many thanks to him for this great work.
Converted to MP3 for easy listening and uploaded by Tiraj Adikari.
Uploaded By: Tiraj Adikari
Copyright: All songs in this compilation are now in public domain.

Download/playback Information: 

  • To download individual files right click and select save as from the menu.
  • To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu.
  • To listen online, select the file and click on play icon in the audio player located in the top right hand corner. 

Download Link : Click Here

Friday, June 10, 2011

Old Sinhalese Gramophone Songs (පරණ ග්‍රෙමෆෝන් සිංහල ගීත )


 ©2011 සිංහල පැරණි ගීත සංගමය

Stumbled upon a great blog site today morning that contains many original gramophone age Sinhalese songs. No, they are not the skimpy versions sang by modern counterparts.

Even though the site construction and the video editing for some of the songs are really amateurish and leave much to desire for, the rarity of the songs they have published makes the site really worthwhile.

If you are a gramophone and old Buddhist devotional song lover like me, do check it out.
Ah don't forget to thank the site owner for the efforts they have put in to it.



And here are some of the good ones.