Thursday, August 4, 2011

සසර සයුර වී බොහෝ ගැඹුරු ...

©Ven Weragoda Sarada
Buddha Dharma Education Association Inc
සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු

උපදිති නැසෙති උපදිති නැසෙති උපදිති නැසෙති නිමක් නැතී ...
සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු
සසර සයුර වී බොහෝ ගැඹුරු

ලෝභ , ද්වේශ , මෝහ යේ බැඳී
තෘෂ්ණා ඊර්ෂයා ක්‍රෝධාදී
පාප ධර්මයේ ගැලුණු සෑම සත
සසර සයුරු තෙර නොම දකිති ...

සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු
සසර සයුර වී බොහෝ ගැඹුරු

තම නැණ නැවිනි සසරින් එතෙරා
ගියේ මාගේ සම්බුදු ලෝනා
පවර දහම ලෙස එම මහරූ ...
තරන කරමු සසරා සයුරූ

සසර සයුර වී බොහෝ ගැඹුරු
විතර නොමැත මේ තෙර ගැඹුරු
සසර සයුර වී බොහෝ ගැඹුරු ....

No comments:

Post a Comment