Sunday, August 12, 2012
Friday, August 3, 2012
ටිකක් හිනා වෙන්න ඇවිත් ... එක්කෝ ඕනෙත් නැහැ ....
තැටිය රත් වෙලා තියෙන වෙලාවේ අපිත් ඔය මොනවා හරි පුච්ච ගත්තම මක්ක වෙනවයි ... නේද ?
පලවෙනි පින්තුරේ අරගෙන දැන් මාස දෙකක් විතර වෙනවා. ඔස්ට්‍රලියාවට ඇවිල්ල ඉගනගන්න , වැඩ කරන්න , එහෙමත් නැත්නම් බෝට්ටුවේ ඇවිල්ල රිෆියුජි වීස ගහගන්න බලන් ඉන්න හැමෝටම බොහොම වටින කියන සාරඝර්භ උපදෙසක් .....
දෙවෙනි එක ගැන නම් ඕනෙම නැහැ ... දන්නෝ දනිති. ගිය මාසෙත් ඩොලර් 160 ක දඩයක් ගෙව්වා speed fine එකක්....
හතර වෙනි එක නම් අපේ මානි තුමාට මංම ටුඩේස් ඉස්පෙෂල් කියල හදපු කාඩ් එකක් ... හෙහ් හෙහ් හෙහ් !
පලවෙනි පින්තුරේ අරගෙන දැන් මාස දෙකක් විතර වෙනවා. ඔස්ට්‍රලියාවට ඇවිල්ල ඉගනගන්න , වැඩ කරන්න , එහෙමත් නැත්නම් බෝට්ටුවේ ඇවිල්ල රිෆියුජි වීස ගහගන්න බලන් ඉන්න හැමෝටම බොහොම වටින කියන සාරඝර්භ උපදෙසක් .....
තුන්වෙනි එක ගත්තේ පෙරේදා උදේ පාන්දර ... , දෙය්යනේ මොන හිතකින් ඩයිවර් තුමා සුක්කානම කරකවනවද කියල දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි ...
හතර වෙනි එක නම් අපේ මානි තුමාට මංම ටුඩේස් ඉස්පෙෂල් කියල හදපු කාඩ් එකක් ... හෙහ් හෙහ් හෙහ් !
Subscribe to:
Posts (Atom)