Tuesday, April 10, 2012

පුලවක සඤඤාවෙන් සත්‍යාවබෝධයට

අහෝ බියුටි කචල් කොට හැඩ කරගත් 
ජිම් ගොස් මස් පුම්බා  ගත්
නෙක සළුවෙන් දවටාගත් 
ශරීරය අවසන විය
පණුවනට රස බොජුනක්  !

No comments:

Post a Comment