Saturday, March 16, 2013

හලාල් ප්‍රශ්නේ!

- හලාල්  ප්‍රශ්නේ තියෙන්නේ සිංහල බෞධයන්ට  විතරද ?
- හලාල්  ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ විතරද ?
හලාල් කෑම හැමෝටම  බලෙන් කවන්නේ  ලංකාවේ විතරද ?
- හලාල් සහතික කරන ආයතන ගැන ප්‍රශ්න  කරන්නේ ලංකාවේ විතරද ?
- හලාල් සහතික කරන ආයතන වලට ලැබෙන මුදල් කුට්ටි පිටින්  ඉස්ලාම් ත්‍රස්තයන් අතට යන්නේ ලංකාවේ විතරද ?


No comments:

Post a Comment