පොඩි නිවාඩුවකට ආපු ගමන් කතරගම ගියා හයිවේ එකේ. මාතරටම දැම්මට පස්සේ ගිහිල්ල තිබ්බේ නැහැ. කතරගම ගැන කතාවට ඉස්සෙල්ල හයිවේ එකේ මැද හරියේ තියෙන කඩ පේලිය ගැන කතාවක් තියේ කියන්න.
මම සාමාන්‍යයෙන් කඩ වලින් කන්නේ නැහැ. එත් මෙතන නවත්තපු හින්ද නඩේ කෙනෙක් හැමෝටම බනිස් සහ කොපි අරං දුන්න. මොකෙන්ද ? මෝනිස් ගේ බේකරි කඩෙන්. බනිස ඇල්ලුව විතරයි තේරුණා ඒක අඩු ගානේ දවස් 3-4 ක් වත් පරණයි කියල. කෑල්ලක් කැඩුවම විස්කිරිඥ වල වගේ කුඩු වැටෙනවා. හැබැයි පිට කඩේක රු 25 ක් උනාට මෙතන රු 40. වැඩි මිලට දහ ජරාව.
වෙන අවස්තාවක නං මම මේක ආයි දීල සල්ලි ඉල්ලා ගන්න බලනවා. නමුත් මම ගත්ත දෙයක් නොවෙන නිසාත්, බොක්කවල් බෙංගාල බොක්ක වගේ පිහිටලා තියෙන වෙන කීප දෙනෙක් රස ගුණ , අඩු වැඩිය බලන්නේ නැතිව මගේ බනිසටත් වග කියපු නිසාත් මට ඒ අවස්තාව ලැබුනේ නැහැ. නමුත් මලත් එක්ක මම පෑනක් අරන් මෙහම ලියල එතෙන්න්ට යන එන කාටත් පේන්න මේසේ උඩ තිබ්බා.
තිබ්බ හැටියේ මගේ ගමන් සගයෙක් ඒක අනිත් පැත්ත හැරෙව්වා ? මම ඇහුව ඇයි එහෙම කරන්නේ කියල? එතකොට විරිත්තල කියනවා "නෑ එහෙම කරන්න හොඳ නැහැ නේ !"
හා හා , මිනිස්සුන්ට වැඩි ගානට බනිස් කියල පරණ කුණු මල ජරාව විකුණලා ගසා කන්න හොඳයි. එත් ඒක වැරදියි කියල කියන එක හොඳ නැහැ.!
මෙතැන ටික වෙලාවක් ඇදිල ගිය කතාවෙන් පස්සේ අපි නැගිටලා එනකොට මම මේක ආයි හැමෝටම පේන්න මෙසේ මැද තියල ආව. මම ඇස් කොනින් දැක්ක වෙන ගමන් සගයෙක් මම යනකන් ඉඳල ඒක මේසයන් ඉවත් කරලා ගුලි කරලා දානවා. මම නොදැක්ක වගේ ගියා. යන අයත් එක්ක ප්‍රශ්න දා ගන්න ඕනේ නැහැ නේ.
ඒ කතාව එතනින් ඉවරයි. එතනිං පිටත් වෙලා කෙලිම්ම හම්බන්තොට කැලේ මැද්දේ දාපු හයිවේ උඩිං ගියා කතරගමට. වැඩි කැටයන් නැතුව කියනව නං ඔක්කොම වැඩ ඉවර වෙලා සර්කිට් බංගලෝ එකේ නිදා ගන්න වෙලාව ආවා. කිරි අප්පේ කියන්න.... එහෙව් මදුරු විමානයක මං නං ජිවිතේට ඉඳල නැහැ. උං මදුරුවෝ නෙමෙයි මරුවෝ. පැඟිරි තෙල් ගාගෙන , මෝටින් මැට් දාගෙන , කොයිල් පත්තු කරන නිදාගත්තත් කනවා. එහෙම කරන්න උනේ මදුරු නෙට් දීල තිබ්බ නැති නිසා. උදේ වෙනකොට කකුල් දෙකම කොට්ට වගේ ඉදිමිලා මදුරුවෝ කාලා. හරි කමක් නැහැ. හැබැයි නිතර මිනිස්සු යන එන තැනක් නිසා ඩෙංගු හැදීමේ සම්භාවිතාවත් තිබීම තමයි නරක.
සාමාන්‍යයෙන් මේ වගේ තැනක මදුරු නෙට් ආයතනයෙන් ලබා දෙනවා. නැත්නම් එතන කෙයාර් ටේකර් ට ඉල්ලුම් කරලා ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. එක්කෝ මිනිහ ජොබ් එක කරන්නේ නැහැ. නැත්නම් ලැබුන මදුරු දැල්/ මොටීන් ස්ප්‍රේ පිට විකුනලා. මම කිව්වා පොතේ ලියල යමු අඩු ගානේ මදුරුවෝ ඉන්නවා කියලවත් කියල.
ගමන් සගයෙක් : අපෝ එහෙම කරන්න හොඳ නැහැ නේ. මිනිහගේ ජොබ් එක යයි. පවු වැඩේ. ඕව පැමිණිලි පොතේ ලියන්න යන්න එපා
මම : @#$%^&*()_+@#$%^&*
කතා දෙකම ඉවරයි. මම ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදයේ විකුර්තිය සහ පරිහානිය , සමාජ සංස්ථා වල , ආයතන වල පරිහානිය ගැන සමාලෝචනයක් ලියන්න මහන්සි වෙන්නේ නැහැ. වැඩක් නැහැ.
ලැරී කිංග් තැනක මෙහෙම කියනවා. හැබැයි මිනිහ කියන්නේ ඇමරිකාව ගැන.
We are fortunate to live in a country where you have the right to be treated fairly. Whats more when you feel that you have not been treated fairly , you also have the right to insist on being treated fairly. Exercising this right means clearly , tactfully and effectively expressing your preferences , needs , opinions and feelings. But this is more than just a right.You even have a responsibility to do these things.because if you don’t , you not only depriving yourself from what you deserve , you are also depriving people around you of the real contributions you have to make. Putting these rights and responsibilities in to action is what a responsible citizen should do.
Saturday, December 6, 2014
Tuesday, July 8, 2014
The Best Kind of Different
Few months back I was invited to a dinner with a family I have never been with before. My whole family went and being the person I am , I took a book with me to pass the bordem of social interactions. Everyone chatted , laughed and seemed to have had a really good time talking socially acceptable random rubbish while I kept my self to a corner and tried to finish my book. The book being "Gota's War" has nothing to do with the story.Few days later I got the feedback through my Mom. Host happend to be really irritated and puzzled by my behaviour of sitting in a corner and reading a book in his dinner party. Seemingly antisocial , rude and inconsiderate behaviour in someone's party. And my mother's advise to me was to not to do anything strange , quirky and absurd thing like that in the future. If i would have got this feed back few years back , this remarks and feedbacks about my nonconventional behaviour would have made me feel sad and bad. A feeling of being socially ridiculed , laughed at and being categorised as being different would have made me want to try harder to become socially acceptable and being loved.
But you know what ? I really dont give a rat's arse now. Why ? Because thats how I am. if people have problem with that , then its their problem. Not mine. Im different. If people cant get it, why would I bother to care ?
Sounds familiar ? Maybe. Maybe not. Instead of writing much Ill put some videos. I have RSI (Repetitive strain injuries ) on both my hands at the moment by overusing the keyboard. So till they get healed I can not write much. but I intend to do so once im Oky.
What is Asperger Syndrome? - Part 1
What is Asperger Syndrome? - Part 2
What is Asperger Syndrome? - Part 3
What is Asperger Syndrome? - Part 4
My life with Asperger's: Daniel Wendler
Subscribe to:
Posts (Atom)