මෙකල පමණක් නොවේ එකලත් හොඳ හින්දි ගීත කොපි කොට හීන ජාගර පහත් රසයෙන් යුත් සිංහල ගීත (ඒවාට ගීත කිව හැකිදැයි නොදනිමි ) කිසිදු සෘතියකින් තොර , ගායනයකට වඩා මර ලතෝනියකට සමානකම් දක්වන ගොන් වචන සෙට් එකක් එක්කොට , තාලය පමණක් සමානවන පරිදි නිපදවා ඇත්තේ මෙලෙසයි.
Link: Mama Manamali
Link: Mama Manamali
සිංහලයාට කවරදාකවත් හොදට වැදගත් ලෙස නිර්මාණයක් කිරීමට බැරි හැටි !!!!
සිංහලයාගේ නිර්මාණ ශක්තියට , රුචිකත්වයට මොන හෙණයක් වැදීලදැයි මටනම් නොතේරේ.
හින්දි ගීතයේ ඇති වැදගත් ගායනා විලාසය , හොඳ තේරුම පහත් රසයක් දැනෙන ආකාරයට විකෘති කර ඇති හැටි පුදුමයි.
No comments:
Post a Comment