මම ගිය අවුරුද්දේ සැරයක් ලිව්වා ලංකාවේ නෙලුම් අල නමැති විස ගුලි ගැන. සහල් ගැනත් අන්තිමට පොඩ්ඩක් මතක් කරා මේ අද්‍යයනය ගැන කලින් ආරංචි වෙලා තිබ්බ හින්ද. නමුත් රිෆ කරන්න තැනක් නොතිබුන නිසා වැඩි සඳහනක් කරේ නැහැ. ඔන්න දැන් ඇවිල්ල තියෙන හින්ද තමන්ටම ගිහිල්ල බලා ගන්න පුළුවන්.
ලංකාවේ ජිවත් වෙන මිනිස්සු ගැන නම් පැහැදිලිවම කනගාටුයි මොකද ඔවුන්ට විස හාල් නොකා කන්න වෙන දෙයක් නැති නිසා. ඔවුන් සැබවින්ම ඔප්ෂන් ලස්. නමුත් ලංකාවෙන් පිට ඉන්න සිංහල ජහ මනතාවත් හොයාගෙන ගිහිල්ලම , ලාබෙට මෙච්චර ඉන්දියන්, තායි බාස්මති වර්ග තියෙද්දී ලාංකේය විස ගුලි සම්බා ම මිලට අරං කන එක නං මට තේරුම් ගන්න අමාරු දෙයක්. ලාංකික සැකසු ආහාර විකුනන්න තිබෙන බොහෝ තැන්වලත් දෙන්නේ තම්බපු සම්බා හාලේ බත්.
හැබැයි ඒකෙත් ඇති අරුමයක් නැහැ බලං ගියාම , මෙච්චර පිරිසිදු එළකිරි තියෙන ඕස්ට්‍රේලියාවේ සිංහල මිනිස්සු සුපර් මාකට් පීරලා රසකැවිලි හදන්න විකුන්නන්න තියෙන කිරි පිටි පැකට් බොන්න අරං එන හැටියට.
තවත් තැනක මෙහෙම සඳහන් වෙනවා
Sri Lanka has the highest “consumption” of synthetic fertilizer for a less amount of land in South Asia and other rice-growing countries in Southeast Asia, points out this scientist, quoting the World Bank. The other countries studied were Bangladesh, Pakistan, India, Maldives, Bhutan, Nepal, Thailand, Myanmar, Vietnam and Cambodia.
Farmers get fertilizer more or less free. Due to the government subsidy, they pay only about Rs. 300 when the actual price would be Rs. 1,500-2,000. Therefore, they apply fertilizer excessively, Dr. De Silva has found during extensive field studies.
කොහොම උනත් ලංකාවේ වකුගඩු රෝගය හැදිලා මැරෙන ගොයියෝ ගැන මට නං කිසිම දුකක් දැනෙන්නේ නැහැ. මේ වකුගඩු රෝගී තත්වය තව වසර 5-10 අතර කාලයකදී සහල් හරහා දීපව්‍යාප්තව දකින්න ලැබේවි. රටකටම විෂ කවන ඔවුන්ට ඒ ලැබෙන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම පඩිසන් දීමක්. ඔවුන් තමං වැවු අස්වැන්නේ පල නෙලන්නේ අනිත් අහිංසක ජනතාවත් මරාගෙන.
No comments:
Post a Comment