Tuesday, January 10, 2012

ධර්මයේ හැසිරීම

ධර්මයේ හැසිරෙන්නේ ධර්මයෙන්ම රැකීම ලබත්
වර්ෂාර්තුවෙහි මහත් වූ වැසි වස්නා කල
විසල් ජත්‍රයකින් නොතෙමි සෙවන ලබන්නා සේ
ධර්මයේ සෙවනේ වසන්නේ කිසි කල්හිත් දුගතිගාමී නොවෙත්
මෙයම ඒ උතුම් වූ සත්ධර්මෙයෙහි ඇත්තා වූ මහත් අනුසසකි

© 2011 Kelly Giuliano



No comments:

Post a Comment