
රුප ,ශබ්ධ , ගන්ධාදී අරමුණෙහි තෘෂ්ණාව උපදවා ඒ ඒ දැයෙහි දෙවියන් හා මිනිසුන් ඇලී සිටිත්. තොප ඒ ලාමක වූ තෘෂ්ණාව තරණය කරව්. මහණදම් පිරීමේ මේ දුලබ මොහොත ඉක්ම යා නොදෙව්. මේ ක්ෂණ සම්පතිය ඉක්ම යා දුන්නාහු , නිරයේ පිහිටියාහුය , ශෝක කරත්මය.
ප්‍රමාදය කිලිටකි. ප්‍රමාදය නිසා යලි යලිත් ඇතිවන ප්‍රමාදය ද කිලිටකි. අප්‍රමාද වී ආශ්‍රවයන් ක්ෂය කර විද්‍යාව උපදවා රාග , දේවේශාදී පංච හුල් හුදුරා දමව්.
ගෞතම බුදුන් - උට්ඨාන සුත්‍රය
No comments:
Post a Comment